සිදුහත් කුමරාගේ බිරින්දෑවරු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඒ තේරුමක් නැහැ කියන සම්ප්‍රදායේ දේවල් තමයි අද ථෙරවාදී කියලා කරන්නෙ

    පන්සිල් රකින්නෙ කොහෙද ආයුබෝවන්, ඒකත් හරියට කියලා දෙන්නෙ නැති කොට
    ------ Post added on Apr 12, 2024 at 4:33 PM
    තේරැම් ගන්න අමාරැ දේ කියපන්
    කල්ලතෝනිය නිකන් බොරැ නොකියා
    ඕනෙ නම් කියල දෙන්නම්
     
    hpalpola

    Well-known member
  • කලයුත්තෙ මොකක්ද නොකල යුත්තෙ මොකක්ද කියල ථෙරවාදයේ පැහැදිලියී. එහෙම තේරුමක් නෑ කියල දෙයක් දකිනව නම් ථෙරවාදය ගැන දැනුමක් නෑ නැත්නම් ථෙරවාදය කියල වෙන එකකට රැවටිලා.
    එතන තමයි තියෙන ගැටළුව. මිනිස්සුන්ව ඒ තැනට ගෙනැල්ලා තියෙන්නෙ අද වෙද්දි.

    ඒක නෙමෙයි, කොහොමද බන් බණ ඉවර වෙද්දි ඔච්චර දෙයක් මතක තියාගත්තෙ?
    බණ ඉවරවෙද්දි මතක් වෙච්චි දේවල් නොවේ. බණ අහන් ඉද්දි මතක් වෙච්චි දේවල්.
    ------ Post added on Apr 14, 2024 at 5:18 PM

    තේරැම් ගන්න අමාරැ දේ කියපන්
    කල්ලතෝනිය නිකන් බොරැ නොකියා
    ඕනෙ නම් කියල දෙන්නම්
    කියලා දෙන්න මහත්මයො. ඒක හැමෝටම වැදගත්
    ------ Post added on Apr 14, 2024 at 5:19 PM

    මෙව කොහොමද නිවන්ට අදාල වෙන්නෙ :baffled:
    ඒවා නිවනට අදාළ නොවෙනවා කියලා හිතන නිසා තමයි අද බහුතරයක් දෙනා දුක් විඳ විඳ ඉන්නෙ.
    ------ Post added on Apr 14, 2024 at 5:22 PM
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එතන තමයි තියෙන ගැටළුව. මිනිස්සුන්ව ඒ තැනට ගෙනැල්ලා තියෙන්නෙ අද වෙද්දි.

    බණ ඉවරවෙද්දි මතක් වෙච්චි දේවල් නොවේ. බණ අහන් ඉද්දි මතක් වෙච්චි දේවල්.
    ------ Post added on Apr 14, 2024 at 5:18 PM

    කියලා දෙන්න මහත්මයො. ඒක හැමෝටම වැදගත්
    ------ Post added on Apr 14, 2024 at 5:19 PM

    ඒවා නිවනට අදාළ නොවෙනවා කියලා හිතන නිසා තමයි අද බහුතරයක් දෙනා දුක් විඳ විඳ ඉන්නෙ.
    ------ Post added on Apr 14, 2024 at 5:22 PM
    බහුතරයක් දෙන දුක් විද විද ඉන්නෙ සිදුහත් කුමාරයගෙ බීසෝ ල ගැන දන්නැති නිසා ද එතකොට 🤔?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    එතන තමයි තියෙන ගැටළුව. මිනිස්සුන්ව ඒ තැනට ගෙනැල්ලා තියෙන්නෙ අද වෙද්දි.
    යම්කිසි කෙනෙක් කන්ෆියුස් තැනක නම් නැත්නම් වැරදි වැටහීමක නම් ඒකත් කර්මයක ප්‍රථිඵලයක් තමයි. ඒකට අනුන්ට දොස් කියල වැඩක් නෑ අපිත් මේව හොයන්නෙ ඔය කුණු ගොඩවලුත් දැක දැක. හරි දහම හොයාගන්නත් සාංසාරික කර්මයක් තියෙන්න ඕන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මට තියෙන ප්‍රශ්නයක් තමයි ලමයා හම්බුනාම ජීවිතෙ දුක දැනිලා, ලමයාවයි, බිරින්ද වයි දාල වනගත වුනා. එතකොට ලමයාට තාත්තෙක් ඔනෙ නැද්ද? එහෙම වනගත වෙලා කොහොමද දෙශනා කරන්නෙ "ලමයි දෙමවුපියන්ට සලකන්න ඔනෙ විදියයි, ඩෙමෞපියන් ලමයින්ට සලකන්න ඔනෙ විදියයි" ගැන?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    siddhartha bande 16n kiyala ahala thiyenne eka harida?

    මිතුර, ඔබේ ප්‍රශ්නය තේරුම් ගත්තා. මෙවැනි සංවේදී මාතෘකා ගැන කතා කිරීමේදී අපි ඉතා සැලකිලිමත් විය යුතුයි. ඓතිහාසික සාක්ෂි අනුව: 1. සිදුහත් කුමාරයා විවාහ වූයේ වයස අවුරුදු 16 දී පමණ. එය එකල සමාජ සම්මතයට අනුකූලව සිදු වූ බව සැලකේ 2. යශෝධරා දේවිය ද ඒ වයස් කාණ්ඩයේම සිටි බව විශ්වාස කෙරේ. 3. මෙය ඓතිහාසික සන්දර්භය තුළ සාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

    Ubala Karoth A ka Hari.. Wena Kenek Kaloth Akata Kunu Katha Kiyanwa.. Maru Logic Neyda..
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මට තියෙන ප්‍රශ්නයක් තමයි ලමයා හම්බුනාම ජීවිතෙ දුක දැනිලා, ලමයාවයි, බිරින්ද වයි දාල වනගත වුනා. එතකොට ලමයාට තාත්තෙක් ඔනෙ නැද්ද? එහෙම වනගත වෙලා කොහොමද දෙශනා කරන්නෙ "ලමයි දෙමවුපියන්ට සලකන්න ඔනෙ විදියයි, ඩෙමෞපියන් ලමයින්ට සලකන්න ඔනෙ විදියයි" ගැන?
    @hpalpola mekata uththarayak denna!
     
    • Haha
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    මට තියෙන ප්‍රශ්නයක් තමයි ලමයා හම්බුනාම ජීවිතෙ දුක දැනිලා, ලමයාවයි, බිරින්ද වයි දාල වනගත වුනා. එතකොට ලමයාට තාත්තෙක් ඔනෙ නැද්ද? එහෙම වනගත වෙලා කොහොමද දෙශනා කරන්නෙ "ලමයි දෙමවුපියන්ට සලකන්න ඔනෙ විදියයි, ඩෙමෞපියන් ලමයින්ට සලකන්න ඔනෙ විදියයි" ගැන?
    @hpalpola mekata uththarayak denna!
    Menna Ube Prashne Mama Ara Baudda AI Eken Ahuwa... U Deepu Baila Uththare...

    screencapture-norbu-ai-org-2024-12-11-04-25-04.png
     
    • Like
    Reactions: sinhawanshaya

    hpalpola

    Well-known member
  • මට තියෙන ප්‍රශ්නයක් තමයි ලමයා හම්බුනාම ජීවිතෙ දුක දැනිලා, ලමයාවයි, බිරින්ද වයි දාල වනගත වුනා. එතකොට ලමයාට තාත්තෙක් ඔනෙ නැද්ද? එහෙම වනගත වෙලා කොහොමද දෙශනා කරන්නෙ "ලමයි දෙමවුපියන්ට සලකන්න ඔනෙ විදියයි, ඩෙමෞපියන් ලමයින්ට සලකන්න ඔනෙ විදියයි" ගැන?
    @hpalpola mekata uththarayak denna!
    ඔය ප්‍රශ්නය ඔයා විතරක් නෙමෙයි යාළුවා හුඟක් අය අහන ප්‍රශ්නයක්. සිදුහත් කුමාරයට දුක දැනෙන්නෙ ළමයා ලැබුනම විතරක් නෙමෙයි, ඊට කලින් ඉඳන් ඒ ගැන එතුමා යශෝධරාව සමග සාකච්ඡා කරනවා. සුදොවුන් රජතුමා ඒ නිසා තමයි සමහරක් දේවල් හංගන්න කටයුතු කරන්නෙ. යම් කිසි දවසක ගිහිගෙය අත්හරින බව කුමාරයා යශෝධරාවට කියලා තිබුනෙ. ඔය ටික තෙරවාද බුදු දහමෙ අපිට උගන්වන කොටසෙ නැහැ. සෑම බෝධිසත්වයෙක් ම දරුවා ලැබුනම තමයි අභිණිෂ්ක්‍රමණය කරන්නෙ. ඒක නියතයක්. ඒ අභිණිෂ්ක්‍රමණය කරන්නෙ දරුවා, බිරිඳ ගැන තියෙන ආදරය, කරුණාව නිසා. සිදුහත් කුමාරයා තවුස් ජීවිතය ගත කරද්දි යශෝධරාවත් රජ මාළිගයෙ ඒ විදියට ජීවත් වෙන්නෙ ඒක දන්න නිසා. බුද්ධත්වයට පත් වුනාම ආපසු වැඩම කරලා ඒ අයට ධර්ම දේශනා කරන්නෙ වගේම සියළු දුකින් එතෙර වන්න මග සලසන්නෙත් ඒ ආදරය කරුණාව නිසා. මන් දැක්කා මේකට ai උත්තරයකුත් කෙනෙක් දාලා තිබ්බා. ඒක නිවැරදි නැහැ. දරුවකුට තාත්තා ඕනද නැද්ද කියන එක නෙමෙයි එතැන තියෙන ප්‍රශ්නය. තාත්තා අම්මා ඉඳියත් වැඩක් තියෙනවද විඳින්න වෙන්නෙ දුක් නම්? එතැන තියෙන්නෙ වඩා වැඩි සතුට කුමක් ද යන්න තෝරා ගැනීමයි.
     
    එහෙනම් ලමයි හදන්න කලින්ම වන ගත වෙන්න තිබ්බා නෙ, මම නම් එකන්ග නැ, පොඩි ලමයි, පොඩි සිත් වලට වටින්නෙ ලොකෙන් එතෙර වෙන්න නෙමෙ, දෙමෞපියන්නෙ ආදරෙ, කරුනාව, සෙල්ලම් කරන්න, බොල ගහන්න වගෙ දෙවල්. මම ඔස්ට්‍රෙලියා හිටියට මට තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න හොන්දට හම්බ කරන්න පුලුවන් ඩුබායි වගෙ ගියා නම්, එත් යන්නෙ නැත්තෙ ලමයි එක්ක ඉන්න එක ඊට වටින නිස, මම බබා බලන්න අවුරුදු දෙකක් හැම මාසෙම ඉන්ටනැශනල් ෆ්ලයිට් ට්‍රැවල් කරා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව.
     
    hpalpola

    Well-known member
  • එහෙනම් ලමයි හදන්න කලින්ම වන ගත වෙන්න තිබ්බා නෙ, මම නම් එකන්ග නැ, පොඩි ලමයි, පොඩි සිත් වලට වටින්නෙ ලොකෙන් එතෙර වෙන්න නෙමෙ, දෙමෞපියන්නෙ ආදරෙ, කරුනාව, සෙල්ලම් කරන්න, බොල ගහන්න වගෙ දෙවල්. මම ඔස්ට්‍රෙලියා හිටියට මට තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න හොන්දට හම්බ කරන්න පුලුවන් ඩුබායි වගෙ ගියා නම්, එත් යන්නෙ නැත්තෙ ලමයි එක්ක ඉන්න එක ඊට වටින නිස, මම බබා බලන්න අවුරුදු දෙකක් හැම මාසෙම ඉන්ටනැශනල් ෆ්ලයිට් ට්‍රැවල් කරා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව.
    ඒක ඉතින් එක එක කෙනාට කැමැති විදියට දැකතහැකි. නිදසුනකට රාහුලගේ මව් පස සීයා ඒක දැක්කෙ ඔයා කියනවා වගේ. හැබැයි දැකලා නැවතුනේ නැහැ. බුදුරජාණන්වහන්සේට වෛර කරලා අවසානයේ අවීචියට ගියා. රාහුලගේ මව, මව් පස සීයා, මව් පස ආච්චි, රාහුල සහ ඔහුගේ මව ඒක දැක්කෙ වෙනස් විදියකට. ඒ අය නිවන් ගියා. ඕව ඔහොම තමයි. තමුන් දකින විදිය තමා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එහෙනම් ලමයි හදන්න කලින්ම වන ගත වෙන්න තිබ්බා නෙ, මම නම් එකන්ග නැ, පොඩි ලමයි, පොඩි සිත් වලට වටින්නෙ ලොකෙන් එතෙර වෙන්න නෙමෙ, දෙමෞපියන්නෙ ආදරෙ, කරුනාව, සෙල්ලම් කරන්න, බොල ගහන්න වගෙ දෙවල්. මම ඔස්ට්‍රෙලියා හිටියට මට තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න හොන්දට හම්බ කරන්න පුලුවන් ඩුබායි වගෙ ගියා නම්, එත් යන්නෙ නැත්තෙ ලමයි එක්ක ඉන්න එක ඊට වටින නිස, මම බබා බලන්න අවුරුදු දෙකක් හැම මාසෙම ඉන්ටනැශනල් ෆ්ලයිට් ට්‍රැවල් කරා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව.
    මේකට කියන්නේ කර්මානුගත ගොන් කම කියලා.අපරාදේ අර මනුස්සයාගේ කාලේ :lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,359
    113
    Microsoft

    :eek: