සිදුහත් කුමරාගේ බිරින්දෑවරු

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Mata hitune nikan sasare ape wife wela hitiya nethi geniyek netuwa athine ban?e kiyanne lankawe okoma genu ape wifela wela idala tiyenawa pera kalpa wala :baffled:
    උබ අර ජම්බුද්වීපයේ දර කෑලි ඇගිලි ගානට කඩපු උදාහරනෙ අහල නැතෙයි?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,760
    113
    නෑ නෑ . මම බුදු වෙන්න ඉන්න නිසා මට ඉන්නේ එක වයිෆ් කෙනයි.. :baffled:
    e unata kalpa 1000kata witara kalin uba wife wela inna athine
     
    • Angry
    Reactions: dilann

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    castle 3k thiyan ganu 3k hitiye naththe ai kiyala podi kale idan mata thibba gataluwak wisaduna
    ඇයි සීතල කාලෙටයි රස්නේ කාලෙටයි වසන්ත කාලෙටයි වෙන වෙනම ඉන්න කියල තිබුනේ 1 වසරේ පොතේම.
    කොහොම උනත් ගෑනු 3k නෙමේ ගොඩක් ඉන්න ඇති රජ කුමාරයෙක්නේ.
    රජ සැප එපාවෙන්න තරම් කොච්චර සැපක් විඳින්න ඇතිද
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    E mokadda bn
    ජම්බුද්වීපයේ තියෙන සියලුම කෝටු ඇගිලි සයිස් කෑලිවලට කඩල ක්ලින් භව වල අම්ම කියල වෙන් කරල කියන උදාහරණයක් දේශනාවෙ තියෙනවා ඒක අනුව අපිට අම්ම නොවින කෙනෙක් නෑ. ඒ කියන්න බිරිද උනත් එහෙම තමයි. ඒ තරම් දිගයි මේ සසර. මට නම් ඒක ප්‍රොසෙස් කරන්න මොලේ කැපෑසිටි මදි වගේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔවා බනට කිව්වෝතින් වෙන්නේ නමට බෞද්ධයන්ගෙන් ගුටි කන්න. නිකන් දානේ වේල නැතිකරගන්නේ මොකටද

    අනික siddharth කියන්නේ කුමාරයෙක්. ෆුල් ෆන් එකේ හිටපු. මෝඩ නමට බෞද්ධයෝ වගේ මුණු එල්ලන් සසරට බයේ හිටපු කෙනෙක් නෙවෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,760
    113
    ජම්බුද්වීපයේ තියෙන සියලුම කෝටු ඇගිලි සයිස් කෑලිවලට කඩල ක්ලින් භව වල අම්ම කියල වෙන් කරල කියන උදාහරණයක් දේශනාවෙ තියෙනවා ඒක අනුව අපිට අම්ම නොවින කෙනෙක් නෑ. ඒ කියන්න බිරිද උනත් එහෙම තමයි. ඒ තරම් දිගයි මේ සසර. මට නම් ඒක ප්‍රොසෙස් කරන්න මොලේ කැපෑසිටි මදි වගේ.
    amma wife kiyanne upadana rupane.api okoma ekama atoms.ekai buduhamduruwo kivve share wetcha nethi atom ekak ne.uba kiyala hitan inna atoms tika kalin mage wife welath idala tiyenawa.:yes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    amma wife kiyanne upadana rupane.api okoma ekama atoms.ekai buduhamduruwo kivve share wetcha nethi atom ekak ne.uba kiyala hitan inna atoms tika kalin mage wife welath idala tiyenawa.:yes:
    එහෙම වෙන්නෙ කොහොමද? සතරමහාදාතුව හටගන්න තැනම බංග වෙලායද්දි? අභිදර්ම මූලික කරුනු ඕව.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    ඔවා බනට කිව්වෝතින් වෙන්නේ සිංහල බෞද්ධයන්ගෙන් ගුටි කන්න. නිකන් දානේ වේල නැතිකරගන්නේ මොකටද
    නෑ බන් මේවා තමයි කියන්න ඕන
    නිකන්ම දේවත්වයෙන් පුදනවට වඩා හොදයි
    සිදුහත් කුමාරයා එක තැනකදි මේකප් උලාගෙන නටපු ගෑනු කෙල පෙරාගෙන නිදියන් ඉන්න හැටි දැකල කලකිරෙනවා
    ඒවා දැකල විඳලා මේවගේ සැපක් නෑ කියල වටහාගෙන තමයි සත්‍ය සොයා ගියේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,760
    113
    එහෙම වෙන්නෙ කොහොමද? සතරමහාදාතුව හටගන්න තැනම බංග වෙලායද්දි? අභිදර්ම මූලික කරුනු ඕව.
    Ekath vinchayanata apu dathuwakne.sammatayen ara kathawa kivve
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    අනික siddharth කියන්නේ කුමාරයෙක්. ෆුල් ෆන් එකේ හිටපු. මෝඩ නමට බෞද්ධයෝ වගේ මුණු එල්ලන් සසරට බයේ හිටපු කෙනෙක් නෙවෙයි.
    ෆුල් ෆන් එක තාවකාලිකයි කියල දැනගෙන තමයි සසරින් එතෙර වෙලා අනිත් මිනිස්සුන්ටත් කියල දෙන්න ගියේ
     
    • Like
    Reactions: Rontmir

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නෑ බන් මේවා තමයි කියන්න ඕන
    නිකන්ම දේවත්වයෙන් පුදනවට වඩා හොදයි
    සිදුහත් කුමාරයා එක තැනකදි මේකප් උලාගෙන නටපු ගෑනු කෙල පෙරාගෙන නිදියන් ඉන්න හැටි දැකල කලකිරෙනවා
    ඒවා දැකල විඳලා මේවගේ සැපක් නෑ කියල වටහාගෙන තමයි සත්‍ය සොයා ගියේ
    ඒ උනාට කියන එක ප්‍රැක්ටිකල් නැහැ මට හිතෙන්නේ. Ubata ඕනිනම් පුළුවන් experiment කරලා බලන්න. :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,760
    113
    gihi geya kalakirenna deyak nethuwaa athi ban.kalpa ganak wadapu hinda meke teruma hoyanna one kiyala hitenna athi.apita wage kalakirena ekak newe
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    ඒ උනාට කියන එක ප්‍රැක්ටිකල් නැහැ මට හිතෙන්නේ. Ubata ඕනිනම් පුළුවන් experiment කරලා බලන්න. :P
    දෙවියන්ට දාව මනුස්සයෙකුට දරුවෙක් බිහි වෙලා මැරුණට දවස් 3කට පස්සේ නැගිටින එක නම් හෙන ප්‍රැක්ටිකල්

    gihi geya kalakirenna deyak nethuwaa athi ban.kalpa ganak wadapu hinda meke teruma hoyanna one kiyala hitenna athi.apita wage kalakirena ekak newe
    Kalakirenna athi bn. Sepa widala widala wayasata gihin merunama sepa iwaraine. E duka ayith nowidinna widihak hoyan yanna athi
    ------ Post added on Apr 12, 2024 at 5:27 PM