සිදු විය යුත්තේ කුමක්ද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,230
    2,024
    113
    • හෙට උදෑසනම මහින්ද ගේ අස්වීම පිළිගත් බව ගෝඨා විසින් නිවේදනය කලයුතුය.
    • වහාම පාර්ලිමේන්තුව රැස් වී අනුර කුමාර දිසානායක අගමැති වශයෙන් පත් කරගත යුතුය. (පවතින තත්වය පාලනය කරගත හැක්කේ ඔහුට පමණි )
    • පාර්ලිමේන්තුවේ දැනට පවතින නියෝජනයට සමානුපාතික වන පරිදි සියළු පක්ෂ වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 110 දෙනෙකු ඉල්ලා අස් විය යුතුය.
    • ඒ වෙනුවට අනුර කුමාර හෝ ජාතික ජන බලවේගය නම් කරන සාමාජිකයන් 110 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කල යුතුය. (මෙය හුදෙක් අර්බුධ අවස්ථාවේ ඇති පිළියමක් ලෙස මිස ඉදිරියේදී ආදර්ශයක් කර ගැනීමෙන් වැලකිය යුතුය. මැතිවරණ කොමිසම විසින් මීට එරෙහිව පවතින නීතීමය තත්වය ඉවත් කොට හෝ නොසලකා හැර අනුර කුමාරට 110 දෙනෙකු පාර්ලිමේන්තු ගෙන ඒමට ඉඩ දිය යුතුය. මෙය සතියක් ඇතුලත සිදු විය යුතුය. )
    • ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතුය. නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත් විය යුතුය. (නැවත වරක් තවත් සාමාජිකයෙකු ජාතික ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් විය යුතුය. )
    • අරගලය නිමාකරමින් සියළු පාර්ශව අනුර කුමාරට සහයෝගය දිය යුතුය.
    • 21 වෙනි සංශෝධනය සම්මත කර ගත යුතුය. (මාසයක් ඇතුලත.)
    • විධායක ජනාධිපතිධූරය අහෝසී ක්ල යුතුය. (මාස දෙකක් ඇතුලත.)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ithin ban anura president vela vidayaka ජනාධිපතිධූරය ahosi karanne mokatada?ehema unama uta yana enaman nane

    president novi agamethi idan ahosi karanna puluvanne :frown:
     
    • Like
    Reactions: Solo Rider

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,230
    2,024
    113
    ithin ban anura president vela vidayaka ජනාධිපතිධූරය ahosi karanne mokatada?ehema unama uta yana enaman nane

    president novi agamethi idan ahosi karanna puluvanne :frown:
    විධායක ජනාධිපති දූරය අහෝසී කලාට විධායක නොවන ජනාදිපති ධූරයක් පවතිනවා.

    වෙන එකෙක් ජනාධිපති කලොත් ඌ විධායක ජනාධිපතිධූරය අහෝසී කරන්න දෙයිද? (අර වික්ටර් අයිවන් කිව්වා වගේ ඔය පුටුවේ වාඩි වෙන එකාට ඒකේ රස වැටෙනවා. ඊට පස්සේ උන් ඕක අයින් කරන්නෙ නෑ )

    ඕන්නම් අනුරට පුළුවන් විධායක ජනාධිපතිධූරය අහෝසි කලාට පස්සේ ආයි තව එකෙක්ට අයින් වෙන්න කියලා ආයි පාර්ලිමේන්තුවේ අගමැති කම ගන්න.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    වයාවස්තාවට අනුව දෙවැනි එකෙන් පස්සේ ඒවා කරන්න බෑ. ලිස්ට් එකෙන් ආව මන්ත්‍රීලා විතරයි අයින් කරලා අලුත් අය ගන්න පුළුවන්. පත් වුන අය අයින් වුනාම ඒ පක්ෂයේම ඊළඟට මනාප ගත්ත අය තමයි පාර්ලිමේන්තු එන්නේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,230
    2,024
    113
    වයාවස්තාවට අනුව දෙවැනි එකෙන් පස්සේ ඒවා කරන්න බෑ. ලිස්ට් එකෙන් ආව මන්ත්‍රීලා විතරයි අයින් කරලා අලුත් අය ගන්න පුළුවන්. පත් වුන අය අයින් වුනාම ඒ පක්ෂයේම ඊළඟට මනාප ගත්ත අය තමයි පාර්ලිමේන්තු එන්නේ.
    "මෙය හුදෙක් අර්බුධ අවස්ථාවේ ඇති පිළියමක් ලෙස මිස ඉදිරියේදී ආදර්ශයක් කර ගැනීමෙන් වැලකිය යුතුය. මැතිවරණ කොමිසම විසින් මීට එරෙහිව පවතින නීතීමය තත්වය ඉවත් කොට හෝ නොසලකා හැර අනුර කුමාරට 110 දෙනෙකු පාර්ලිමේන්තු ගෙන ඒමට ඉඩ දිය යුතුය. මෙය සතියක් ඇතුලත සිදු විය යුතුය."