සිදු සහ බුදුදහම

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    සිදු සහ බුදුදහම

    ඊයේ සිදු එකේ අර අලුත් හාමුදුරුවෝ සිදුට කියන්නේ සත්තුන්ට කන්න දාන්න එපාලු, සත්තු ආශ්‍රය කරන්න එපාලු, කාල ඉතුරු වෙච්ච කෑම වතුරට විසි කරන්නලු, බුදු හමුදුරුවොලු එහෙම කිව්වේ කියල. මොකක්ද බන් ඒ කුනුහරුපේ? බුදු හාමුදුරුවෝ ඇත්තටම එහෙම කියල තියනවද? :baffled::baffled:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    hamuduruwarunta witray bn
    eken badim wadiwen hinda ema kiyanne epa kiyala neme mat matak widihata hodana kiyala tiyenne matah dn matk naa
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඊයේ සිදු එකේ අර අලුත් හාමුදුරුවෝ සිදුට කියන්නේ සත්තුන්ට කන්න දාන්න එපාලු, සත්තු ආශ්‍රය කරන්න එපාලු, කාල ඉතුරු වෙච්ච කෑම වතුරට විසි කරන්නලු, බුදු හමුදුරුවොලු එහෙම කිව්වේ කියල. මොකක්ද බන් ඒ කුනුහරුපේ? බුදු හාමුදුරුවෝ ඇත්තටම එහෙම කියල තියනවද? :baffled::baffled:
    එතකොට බං නොදෑනිම හරි සතෙක් එක්ක උනත් බැඳීම් ඇති වෙන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ , උදාහරණයක් විදියට උබ බල්ලෙකුට එක පාරක් කන්න දෙයක් දුන්නොත් ඌ අයෙත් උබේ පස්සෙන් එනවා නේද , උබව දකිද්දී ඌ වලිගෙ වනල උබට උගේ තියෙන හිතවත් කම පෙන්නනවා නේද. මහණ දම් පුරනවා කියන්නේ කුරාකුම්බියෙක් එක්ක වත් කිසිම බැඳීමක් ඇතිනොකරගෙන නිවන් අවබෝධය සඳහා යන ගමනක් නේ බං. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඔය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේ :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hindu agame tiyena ewa dan buddagamatath gawagena.hindu agame kiyanne ballekta godak adare karoth ilaga athme bedima hinda ballek wela ipadenawa kiyala,buduhamduwro ohoma kivvada manda dan dekama anagena atchoru wage
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    එතකොට බං නොදෑනිම හරි සතෙක් එක්ක උනත් බැඳීම් ඇති වෙන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ , උදාහරණයක් විදියට උබ බල්ලෙකුට එක පාරක් කන්න දෙයක් දුන්නොත් ඌ අයෙත් උබේ පස්සෙන් එනවා නේද , උබව දකිද්දී ඌ වලිගෙ වනල උබට උගේ තියෙන හිතවත් කම පෙන්නනවා නේද. මහණ දම් පුරනවා කියන්නේ කුරාකුම්බියෙක් එක්ක වත් කිසිම බැඳීමක් ඇතිනොකරගෙන නිවන් අවබෝධය සඳහා යන ගමනක් නේ බං. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඔය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේ :)
    yess
    mata okagana hamudurunamk kalin qa
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව්.. ඒ කතාව හරි මම අහලා තියන විදිහටත්.
    බුදුහාමුදුරුවොන්ට පුජා කල දෙයක්, සංගික කල දෙයක් ඕනෙවට එපාවට පාවිච්චි කරන්න හොඳ නැහැ.
    ඔතනින් බුදුහාමුදුරුවෝ වැළදු ආහාරයක් නම් වලදාන්න නැත්තම් ගලයන වතුරකට දන්නා කියල තියෙන්නේ. මොකද එක දිරවන්න බහ කියල කියන්නේ සාමාන්‍ය සත්වයෙකුට. මට නම් ඕකට අදාළ සිද්දියක් දැකලත් තියනවා. සිද්දිය මොකද්ද අහන්න එපා. බොහෝ සිල්වත් ස්වාමින් වහන්සේ නමකකට දානේ දෙන්න ගිහින් සිද්ද වෙච්ච වැඩක්.
    ප්‍රත්‍යවේශය කියලා අහල තියනවා ඇති මම හිතන්නේ. ඔය ප්‍රත්යාවේශ කල ආහාර අමනුස්යන්ට පෙන්නේ ගින්දරක් වගේලු. ඒ වගේම වැරදි විදිහට සංගික කල දෙයක් පාවිච්චිය බලවත් අකුසලයක් කියල තමා අහල තියෙන්නේ.

    වෙලාවක් තියනවා නම් මෙතනට ගිහින් අහල බලන්න.
    දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි.
    http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD056-05
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මැජික් වලට කැමති අයට මේක ! :yes: :D

    ලොජික් වලට කැමති අයට මේක ! :yes: :D

    එතකොට බං නොදෑනිම හරි සතෙක් එක්ක උනත් බැඳීම් ඇති වෙන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ , උදාහරණයක් විදියට උබ බල්ලෙකුට එක පාරක් කන්න දෙයක් දුන්නොත් ඌ අයෙත් උබේ පස්සෙන් එනවා නේද , උබව දකිද්දී ඌ වලිගෙ වනල උබට උගේ තියෙන හිතවත් කම පෙන්නනවා නේද. මහණ දම් පුරනවා කියන්නේ කුරාකුම්බියෙක් එක්ක වත් කිසිම බැඳීමක් ඇතිනොකරගෙන නිවන් අවබෝධය සඳහා යන ගමනක් නේ බං. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඔය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේ :)

    **************************

    ඔන්න ජාති දෙකෙන්ම තියෙනවා :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැජික් වලට කැමති අයට මේක ! :yes: :D

    ලොජික් වලට කැමති අයට මේක ! :yes: :D

    **************************

    ඔන්න ජාති දෙකෙන්ම තියෙනවා :)

    මැජික් එක ලස්සනයි ලොජික් එකට වඩා. :yes: අපි ඒකට සාදුකාරයක් දෙමු :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එතකොට බං නොදෑනිම හරි සතෙක් එක්ක උනත් බැඳීම් ඇති වෙන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ , උදාහරණයක් විදියට උබ බල්ලෙකුට එක පාරක් කන්න දෙයක් දුන්නොත් ඌ අයෙත් උබේ පස්සෙන් එනවා නේද , උබව දකිද්දී ඌ වලිගෙ වනල උබට උගේ තියෙන හිතවත් කම පෙන්නනවා නේද. මහණ දම් පුරනවා කියන්නේ කුරාකුම්බියෙක් එක්ක වත් කිසිම බැඳීමක් ඇතිනොකරගෙන නිවන් අවබෝධය සඳහා යන ගමනක් නේ බං. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඔය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේ :)
    :yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඊයේ සිදු එකේ අර අලුත් හාමුදුරුවෝ සිදුට කියන්නේ සත්තුන්ට කන්න දාන්න එපාලු, සත්තු ආශ්‍රය කරන්න එපාලු, කාල ඉතුරු වෙච්ච කෑම වතුරට විසි කරන්නලු, බුදු හමුදුරුවොලු එහෙම කිව්වේ කියල. මොකක්ද බන් ඒ කුනුහරුපේ? බුදු හාමුදුරුවෝ ඇත්තටම එහෙම කියල තියනවද? :baffled::baffled:

    මේක බුදුන් වහන්සේ දේශනා කරපු දෙයක් සංඝයා වහන්සේලාට. මොකද එහෙම සත්තුන්ට කෑම දැම්මහම උන් පන්සල/ආරාමය වටා රැස් වෙන්න ගන්නවා. අන්තිමට උන් පවුල් ඇතිවෙනවා. පැටව් ලැබෙනවා. මේ දේවල් වුනාම සත්තුන්ගේ කරදර ඇති වෙනවා. එතකොට භාවනා වඩන්න, සිත එකඟ කර ගන්න අමාරුයි. ඒ වගේම සත්තුන්ගේ කරදර නිසා ඒ වෙනුවෙන් වෙලාව යොදවන්න වෙනවා. ඒ දේවල් වලින් වැළකිලා නිවන් මාර්ගයම අවබෝධ කර ගන්න අවශ්‍ය නිසා තමයි එහෙම දේශනා කරලා තියෙන්නේ. :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කෝචෝක් එකට comment කරලා තියන ඇත්තෝ මම දාලා තියන link එකට ගිහින් බලලා නැහැ වගේ. :D
    කමක් නැහැ ඉතින්. හැම දෙයක්ම ලොජික් වලින් පැහැදිලි කරන්නත් කලාට සම්පුර්ණ නැහැ. ඒ වගේම මජික් වලින් පැහැදිලි කළා කියලා අමුතු වටිනාකමක් හම්බෙන්නෙත් නැහැ. ඔය දේවල් මම එක තැනකදී අහපු දෙයක් නෙමෙයි. සුත්‍ර දේශනාව ගැන ඒ හැටි අවභෝධයක්නති නිසා තමා ඒ ගැන හරියටම පැහැදිලි කරන්න පුළුවන් උතුමෙක්ගේ පැහැදිලි කිරීමක් දැම්මේ. විශ්වාස කරනවද, පරිබව කරනවද, බැහැර කරනවද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. කගේ හරි හිතසුව පිණිස හේතු වෙයි කියලයි දැම්මේ. :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෝචෝක් එකට comment කරලා තියන ඇත්තෝ මම දාලා තියන link එකට ගිහින් බලලා නැහැ වගේ. :D
    කමක් නැහැ ඉතින්. හැම දෙයක්ම ලොජික් වලින් පැහැදිලි කරන්නත් කලාට සම්පුර්ණ නැහැ. ඒ වගේම මජික් වලින් පැහැදිලි කළා කියලා අමුතු වටිනාකමක් හම්බෙන්නෙත් නැහැ. ඔය දේවල් මම එක තැනකදී අහපු දෙයක් නෙමෙයි. සුත්‍ර දේශනාව ගැන ඒ හැටි අවභෝධයක්නති නිසා තමා ඒ ගැන හරියටම පැහැදිලි කරන්න පුළුවන් උතුමෙක්ගේ පැහැදිලි කිරීමක් දැම්මේ. විශ්වාස කරනවද, පරිබව කරනවද, බැහැර කරනවද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. කගේ හරි හිතසුව පිණිස හේතු වෙයි කියලයි දැම්මේ. :)

    සම්පුර්ණයෙන්ම ඇහුව මිත්‍රයා :)