ඊයේ සිදු එකේ අර අලුත් හාමුදුරුවෝ සිදුට කියන්නේ සත්තුන්ට කන්න දාන්න එපාලු, සත්තු ආශ්‍රය කරන්න එපාලු, කාල ඉතුරු වෙච්ච කෑම වතුරට විසි කරන්නලු, බුදු හමුදුරුවොලු එහෙම කිව්වේ කියල. මොකක්ද බන් ඒ කුනුහරුපේ? බුදු හාමුදුරුවෝ ඇත්තටම එහෙම කියල තියනවද?![]()
එතකොට බං නොදෑනිම හරි සතෙක් එක්ක උනත් බැඳීම් ඇති වෙන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ , උදාහරණයක් විදියට උබ බල්ලෙකුට එක පාරක් කන්න දෙයක් දුන්නොත් ඌ අයෙත් උබේ පස්සෙන් එනවා නේද , උබව දකිද්දී ඌ වලිගෙ වනල උබට උගේ තියෙන හිතවත් කම පෙන්නනවා නේද. මහණ දම් පුරනවා කියන්නේ කුරාකුම්බියෙක් එක්ක වත් කිසිම බැඳීමක් ඇතිනොකරගෙන නිවන් අවබෝධය සඳහා යන ගමනක් නේ බං. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඔය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේඊයේ සිදු එකේ අර අලුත් හාමුදුරුවෝ සිදුට කියන්නේ සත්තුන්ට කන්න දාන්න එපාලු, සත්තු ආශ්‍රය කරන්න එපාලු, කාල ඉතුරු වෙච්ච කෑම වතුරට විසි කරන්නලු, බුදු හමුදුරුවොලු එහෙම කිව්වේ කියල. මොකක්ද බන් ඒ කුනුහරුපේ? බුදු හාමුදුරුවෝ ඇත්තටම එහෙම කියල තියනවද?![]()

yessඑතකොට බං නොදෑනිම හරි සතෙක් එක්ක උනත් බැඳීම් ඇති වෙන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ , උදාහරණයක් විදියට උබ බල්ලෙකුට එක පාරක් කන්න දෙයක් දුන්නොත් ඌ අයෙත් උබේ පස්සෙන් එනවා නේද , උබව දකිද්දී ඌ වලිගෙ වනල උබට උගේ තියෙන හිතවත් කම පෙන්නනවා නේද. මහණ දම් පුරනවා කියන්නේ කුරාකුම්බියෙක් එක්ක වත් කිසිම බැඳීමක් ඇතිනොකරගෙන නිවන් අවබෝධය සඳහා යන ගමනක් නේ බං. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඔය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේ![]()

ඔව්.. ඒ කතාව හරි මම අහලා තියන විදිහටත්.
බුදුහාමුදුරුවොන්ට පුජා කල දෙයක්, සංගික කල දෙයක් ඕනෙවට එපාවට පාවිච්චි කරන්න හොඳ නැහැ.
ඔතනින් බුදුහාමුදුරුවෝ වැළදු ආහාරයක් නම් වලදාන්න නැත්තම් ගලයන වතුරකට දන්නා කියල තියෙන්නේ. මොකද එක දිරවන්න බහ කියල කියන්නේ සාමාන්‍ය සත්වයෙකුට. මට නම් ඕකට අදාළ සිද්දියක් දැකලත් තියනවා. සිද්දිය මොකද්ද අහන්න එපා. බොහෝ සිල්වත් ස්වාමින් වහන්සේ නමකකට දානේ දෙන්න ගිහින් සිද්ද වෙච්ච වැඩක්.
ප්රත්යවේශය කියලා අහල තියනවා ඇති මම හිතන්නේ. ඔය ප්රත්යාවේශ කල ආහාර අමනුස්යන්ට පෙන්නේ ගින්දරක් වගේලු. ඒ වගේම වැරදි විදිහට සංගික කල දෙයක් පාවිච්චිය බලවත් අකුසලයක් කියල තමා අහල තියෙන්නේ.
වෙලාවක් තියනවා නම් මෙතනට ගිහින් අහල බලන්න.
දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි.
http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD056-05
එතකොට බං නොදෑනිම හරි සතෙක් එක්ක උනත් බැඳීම් ඇති වෙන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ , උදාහරණයක් විදියට උබ බල්ලෙකුට එක පාරක් කන්න දෙයක් දුන්නොත් ඌ අයෙත් උබේ පස්සෙන් එනවා නේද , උබව දකිද්දී ඌ වලිගෙ වනල උබට උගේ තියෙන හිතවත් කම පෙන්නනවා නේද. මහණ දම් පුරනවා කියන්නේ කුරාකුම්බියෙක් එක්ක වත් කිසිම බැඳීමක් ඇතිනොකරගෙන නිවන් අවබෝධය සඳහා යන ගමනක් නේ බං. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඔය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේ![]()

මැජික් වලට කැමති අයට මේක !![]()
ලොජික් වලට කැමති අයට මේක !![]()
![]()
**************************
ඔන්න ජාති දෙකෙන්ම තියෙනවා![]()

මැජික් වලට කැමති අයට මේක !![]()
ලොජික් වලට කැමති අයට මේක !![]()
![]()
**************************
ඔන්න ජාති දෙකෙන්ම තියෙනවා![]()
අපි ඒකට සාදුකාරයක් දෙමු 
එතකොට බං නොදෑනිම හරි සතෙක් එක්ක උනත් බැඳීම් ඇති වෙන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ , උදාහරණයක් විදියට උබ බල්ලෙකුට එක පාරක් කන්න දෙයක් දුන්නොත් ඌ අයෙත් උබේ පස්සෙන් එනවා නේද , උබව දකිද්දී ඌ වලිගෙ වනල උබට උගේ තියෙන හිතවත් කම පෙන්නනවා නේද. මහණ දම් පුරනවා කියන්නේ කුරාකුම්බියෙක් එක්ක වත් කිසිම බැඳීමක් ඇතිනොකරගෙන නිවන් අවබෝධය සඳහා යන ගමනක් නේ බං. ඉතිං ඒ නිසා වෙන්න ඇති ඔය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේ![]()

ඊයේ සිදු එකේ අර අලුත් හාමුදුරුවෝ සිදුට කියන්නේ සත්තුන්ට කන්න දාන්න එපාලු, සත්තු ආශ්‍රය කරන්න එපාලු, කාල ඉතුරු වෙච්ච කෑම වතුරට විසි කරන්නලු, බුදු හමුදුරුවොලු එහෙම කිව්වේ කියල. මොකක්ද බන් ඒ කුනුහරුපේ? බුදු හාමුදුරුවෝ ඇත්තටම එහෙම කියල තියනවද?![]()

කෝචෝක් එකට comment කරලා තියන ඇත්තෝ මම දාලා තියන link එකට ගිහින් බලලා නැහැ වගේ.
කමක් නැහැ ඉතින්. හැම දෙයක්ම ලොජික් වලින් පැහැදිලි කරන්නත් කලාට සම්පුර්ණ නැහැ. ඒ වගේම මජික් වලින් පැහැදිලි කළා කියලා අමුතු වටිනාකමක් හම්බෙන්නෙත් නැහැ. ඔය දේවල් මම එක තැනකදී අහපු දෙයක් නෙමෙයි. සුත්‍ර දේශනාව ගැන ඒ හැටි අවභෝධයක්නති නිසා තමා ඒ ගැන හරියටම පැහැදිලි කරන්න පුළුවන් උතුමෙක්ගේ පැහැදිලි කිරීමක් දැම්මේ. විශ්වාස කරනවද, පරිබව කරනවද, බැහැර කරනවද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. කගේ හරි හිතසුව පිණිස හේතු වෙයි කියලයි දැම්මේ.![]()