සිදූ එකේ පොඩි ලමයි දෙන්නා ගැන
සිදූ එකේ ඉන්න සිදූ කියන කොලුවයි, සොරත පොඩි හාමුදුරුවොයි සමලින්ගිකද? මම අහන්නේ " ගේ " ද? දෙන්නම කොල්ලො සම-ලින්ගිකයි කියන්න එපා. මම අහන්නේ උන් දෙන්නා කෙල්ලොන්ට වඩා දෙන්නට ලව් නේ. අර ගමේ චන්ඩි මන්චනායකගේ දුව ඉන්නවා එකි ගැන එකෙක්වත් ඉන්ට්රස්ට් නැ. අර චුට්ටේ විතරයි එකිට ලව්. එකිත් චුට්ටෙට පොඩි මෙව්වා එකක් තියෙනවනේ. ඒ උනාට එකි සෙට් වෙන්නේ සිදූට. උබලා මොකද හිතන්නේ. මේ කතාව ලමා රොමැන්ස් එකකට ගියොත් හොද නැද්ද? අර ලොකු උන්ගේ ලව් වැඩක් නැ. මට පේන්න බැ උන් දෙන්නා. ගයනි, තෙරුනි, දිලුම් උන් වැඩක් නැ. උන්ව හලන්න ඔනා.

ඒ මනුස්සය හීන එහෙම පේන විදිහ විස්තර කරනව මෙලෝ සම්බන්ධයක් නෑ ගස් ගල් පවා ලිංගික ආශාව කියල ගන්නෙ අපබ්රංශ වගේ 