සිදූ එකේ පොඩි ලමයි දෙන්නා ගැන

SonnaKollo

Banned
Mar 29, 2016
51
6
0
සිදූ එකේ පොඩි ලමයි දෙන්නා ගැන

සිදූ එකේ ඉන්න සිදූ කියන කොලුවයි, සොරත පොඩි හාමුදුරුවොයි සමලින්ගිකද? මම අහන්නේ " ගේ " ද? දෙන්නම කොල්ලො සම-ලින්ගිකයි කියන්න එපා. මම අහන්නේ උන් දෙන්නා කෙල්ලොන්ට වඩා දෙන්නට ලව් නේ. අර ගමේ චන්ඩි මන්චනායකගේ දුව ඉන්නවා එකි ගැන එකෙක්වත් ඉන්ට්‍රස්ට් නැ. අර චුට්ටේ විතරයි එකිට ලව්. එකිත් චුට්ටෙට පොඩි මෙව්වා එකක් තියෙනවනේ. ඒ උනාට එකි සෙට් වෙන්නේ සිදූට. උබලා මොකද හිතන්නේ. මේ කතාව ලමා රොමැන්ස් එකකට ගියොත් හොද නැද්ද? අර ලොකු උන්ගේ ලව් වැඩක් නැ. මට පේන්න බැ උන් දෙන්නා. ගයනි, තෙරුනි, දිලුම් උන් වැඩක් නැ. උන්ව හලන්න ඔනා.
 

SonnaKollo

Banned
Mar 29, 2016
51
6
0
Lama gay romance thiya lama stright romance wath pennanada pons mehe channel wala..:lol:
පිස්සොද බන් මේ කතා ලියන්නේ. බලපන් සුපිරි ඔඩියන්ස් එකක් ගන්න පුලුවන් නේ පොඩි උන් ලව් සීන් දැම්මනම්. මන්චනායකයගේ කෙල්ල සිදූට ට්‍රයි කරන සීන් එකක් දැම්මානම් අර කාටූන් ඩෙනිස් ද මෙනිඅක් (දගයා ) එකේ වගේ.. එලනේ..
 

SonnaKollo

Banned
Mar 29, 2016
51
6
0
එලකිරි එකේ උනුත් මගේ අදහසට කැමතියි. ඒත් ප්‍රසිද්දියේ කියන්න ලැජ්ජයි. රෙප් බොක්ස් එකේ කුනුහර්ප කියලා යනව, දරපාන්කාරයයි, සොරතගේ අම්මා කියන ගැනියි ඇමෙනෙන එකක් දන්නලු. ඇයි ඉතින් ඒ අදහස මෙතන කියන්න බැරි.
 

SonnaKollo

Banned
Mar 29, 2016
51
6
0
අක්ශරය එකේ ඉන්න පොඩි කොල්ලවත් මේකේ චරිතෙකට දැම්මානම් මරු. ඌටත් ටැලන්ට් එක තියෙනවා. උ ආවනම් තෙරුනිටත් ටොක් කරයි.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අක්ශරය එකේ ඉන්න පොඩි කොල්ලවත් මේකේ චරිතෙකට දැම්මානම් මරු. ඌටත් ටැලන්ට් එක තියෙනවා. උ ආවනම් තෙරුනිටත් ටොක් කරයි.

    Aksharaya eke inna eka dan patta wayasa ati hutto.. aksharaya koi kale gahapu ekekda..:dull:
     

    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    වැදගත් දෙයක් දැම්මම කවුරුවත් නැ. අනුරගේ පුතාගේ වෙඩිම, ශෙරිල්ගේ දෙක, ගොනගලගේ තට්ටුව මෙව්වට ඔසෙට සෙනග. ලන්කාවේ ටෙලි නාට්ය බල්ලට ගිහින්. :(
     

    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    Aksharaya eke inna eka dan patta wayasa ati hutto.. aksharaya koi kale gahapu ekekda..:dull:
    ඉතින් ඌ වගේ එකෙක් තමා තෙරුනිට සෙට් වෙන්නේ. දිලුම්ගේ චරිතෙට ඒ පාන්කඩයා සෙට් වෙන්නේ නැ. අනික තෙරුනිගේ අම්මගේ වයස මදි.. අම්මාට ඔයිට වඩා වයසක එකියක් ගන්න තිබ්බේ. මීනා කුමාරි වගේ.
     

    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    අනික අර දෙවෙනියට ආපු හාමුදුරුවො සෙට් වෙන්නේ නැ. උන්වහන්සේගේ චරිතය අනවශ්යයි. එකෙන් ලොකු හාමුදුරුවන්ගේ ප්‍රතුරූපය බිදෙනවා.
     

    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    n0t96Yn.png


    බලන්න මේ කොස්ටියුම් කොච්චර චීප් ලුකින්ද කියලා.. වෙශ නිරූපනය අන්තිමයි. මේ ඉන්ග්ලන්ඩ් හිටපු කෙල්ලෙකුට ගැලපෙන කොස්ටියුම්ද?
     
    • Like
    Reactions: pissupoosa jr.

    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    පුදුම කලකිරිමෙන් ඉන්නේ ලන්කාවේ ඒකාකාරි නාට්ය කලාව ගැන.
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    කවුරු ගේ උනත් උබට මොකද යකෝ.

    උන් ඒ කතා දාලා හොදට හම්බකරගනීවි. තොපි තෝගේ කරන්ට් පුච්චගෙන, සමහර උන් උන්ගේ ඩේටා වියදම් කරගෙන මේ කතා බලනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සිග්මන් ප්‍රොයිඩ්ගෙ අනුගාමිකයො :D ඒ මනුස්සය හීන එහෙම පේන විදිහ විස්තර කරනව මෙලෝ සම්බන්ධයක් නෑ ගස් ගල් පවා ලිංගික ආශාව කියල ගන්නෙ අපබ්‍රංශ වගේ :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිග්මන් ප්‍රොයිඩ්ගෙ අනුගාමිකයො :D ඒ මනුස්සය හීන එහෙම පේන විදිහ විස්තර කරනව මෙලෝ සම්බන්ධයක් නෑ ගස් ගල් පවා ලිංගික ආශාව කියල ගන්නෙ අපබ්‍රංශ වගේ :sorry:

    Ow. Uba katada kiwwe kiyala ahuwe..:baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow. Uba katada kiwwe kiyala ahuwe..:baffled: :baffled:

    මේක දාපු එකාට :D ඌ ලිංගිකත්වය සම්බන්ධ දෙයක් නැති තැනත් ලිංගිකත්වය දැකල වගේ පෙනුන නිසා :baffled: