සිදූ ටෙලි නාටකය

itkolla

Member
Jan 3, 2017
44
6
0
සිදූ ටෙලි නාටකය

සිදූ ටෙලි නාටකය හරි අමුතුයිනේ බන් ලමයින්ගෙ ලමා කාලය උගස්තියල බලෙන් හමුඩුරුවො කරනව වගෙනෙ ,මට ඊයෙ දුක හිතුන බන් පොඩි උන්ගේ අසාවල්,නිකන් මේක ලමා අපචරයක් වගෙනේ,සාසනය ලමයින්ව බලෙන් තියන් ඉන්නව වගේ, අත්තටම මොකක්ද ඒ ගෙන උබල හිතන්නේ