කෝම කීවත් පොඩි උන් මහනකරන එක බොරු වැඩක්, අවු 16 පස්සෙ කරන දෙයක් කරන්ඩෝන.
Echchara inda one naඅවුරුදු 18 පැන්නට පස්සෙ අපරාදෙ කියලා හිතෙයි පොඩි සොන්නයට
පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලාEchchara inda one na

පිස්සුද බන් එතකොට තමයි හොදම කාලේ සිවුරෙන් වැඩ ගන්න පුළුවන් .අවුරුදු 18 පැන්නට පස්සෙ අපරාදෙ කියලා හිතෙයි පොඩි සොන්නයට
පොරට සිවුරෙන් ලැබෙන ඇටෙන්ශන් එක තේරිලා පොඩි කාලෙම. නාට්‍යට ඔහොම නම් ඇත්තටම පොරවගත්තම කොහොමද කියලා හිතෙන්න ඇති. අම්මත් කියන්නෙ ඒකනෙ පොඩ්ඩක් හොදට අහපන්.පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා![]()
කෝම කීවත් පොඩි උන් මහනකරන එක බොරු වැඩක්, අවු 16 පස්සෙ කරන දෙයක් කරන්ඩෝන.
පිස්සුද බන් එතකොට තමයි හොදම කාලේ සිවුරෙන් වැඩ ගන්න පුළුවන් .
පොරට සිවුරෙන් ලැබෙන ඇටෙන්ශන් එක තේරිලා පොඩි කාලෙම. නාට්‍යට ඔහොම නම් ඇත්තටම පොරවගත්තම කොහොමද කියලා හිතෙන්න ඇති. අම්මත් කියන්නෙ ඒකනෙ පොඩ්ඩක් හොදට අහපන්.