සිදූ සෝරත ඇත්තටම මහනවෙයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    මම නුවර පන්සලක හැම අවුරුද්දකම වෙසක් වලට ගියා, කාළෙකට කලින්.... පොඩි හාමුදුවෝ සෙට් එකක් සෙල්ලම් කළා. එතන පොඩි නමවල් ටික ලොකු වෙන හැටො දැක්කා.
    එතන සිල්වතුන්, මැරයින්, කපටි, බොරු කාරයෝ, නායකකම ගන්න අය, සල්ලි වලට පෙරේත අය, බඩගිනි කාරයෝ, කාර් පිස්සෝ ..... වගේ නා නාන ප්‍රකාර චරිත වෙන වෙලා පෙනුනා.

    my point
    ඉතින් සාසනයේ අනාගතයට ඔය ඔක්කොම චරිත ඕනේ වෙනවනේ.

    90,000 හිමිවරු එක්ක නාලන්දා විශ්ව විද්යාලය ගිණි තියද්දී.... 10,000ක් මරාගෙන මැරුණා නම් 80,000 ජීවිත බේරෙනවා. Battle of Saragarhi එකේ Sikhs 20ක් එකතු වෙලා.10,000 කට කොටු වෙලා....500ක් මැරුවේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Kadimai.gif
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,688
    25,750
    113
    මම පන්සලක හැම අවුරුද්දකම වෙසක් වලට ගියා, කාළෙකට කලින්.... පොඩි හාමුදුවෝ සෙට් එකක් සෙල්ලම් කළා. එතන පොඩි නමවල් ටික ලොකු වෙන හැටො දැක්කා.
    එතන සිල්වතුන්, මැරයින්, කපටි, බොරු කාරයෝ, නායකකම ගන්න අය, සල්ලි වලට පෙරේත අය, බඩගිනි කාරයෝ, කාර් පිස්සෝ ..... වගේ නා නාන ප්‍රකාර චරිත වෙන වෙලා පෙනුනා.
    ටික ටික ලොකු වෙනකොට එක එක්කෙනා සිවුරු ඇරලා ගිහින් දැන් එක නමක් විතරයි ඉතුරුවෙලා ඉන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මේ කොල්ලව මම දැක්කනේ මේ ළඟදිත් ටෙලි නාට්‍යක ඉන්නවා.
     
    • Like
    Reactions: asanka+++

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අවුරුදු 18 පැන්නට පස්සෙ අපරාදෙ කියලා හිතෙයි පොඩි සොන්නයට
    පිස්සුද බන් එතකොට තමයි හොදම කාලේ සිවුරෙන් වැඩ ගන්න පුළුවන් .

    පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා 🤣
    පොරට සිවුරෙන් ලැබෙන ඇටෙන්ශන් එක තේරිලා පොඩි කාලෙම. නාට්‍යට ඔහොම නම් ඇත්තටම පොරවගත්තම කොහොමද කියලා හිතෙන්න ඇති. අම්මත් කියන්නෙ ඒකනෙ පොඩ්ඩක් හොදට අහපන්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කෝම කීවත් පොඩි උන් මහනකරන එක බොරු වැඩක්, අවු 16 පස්සෙ කරන දෙයක් කරන්ඩෝන.


    නලුවෝ ඕනාවට වඩා චරිතවලට රිංගගත්තාම ඔහොම වෙනවා. අනික පොඩිම කාලෙදි ඔලුව හැදෙන විදිහට තමයි ජිවිතේ තිරණය වන්නේ.

    මේ වගේමයි, කුබියෝ එකේ රගපාපු කලණ ගුණසේකර.තාමත් මිනිහා නිකනුත් හැසි⁣රෙන්නෙ ප්‍රියන්ත මහවුල්පතගම වගේමයි. සැහෙන ඩැමේජ්ඩ්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,514
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බන් එතකොට තමයි හොදම කාලේ සිවුරෙන් වැඩ ගන්න පුළුවන් .


    පොරට සිවුරෙන් ලැබෙන ඇටෙන්ශන් එක තේරිලා පොඩි කාලෙම. නාට්‍යට ඔහොම නම් ඇත්තටම පොරවගත්තම කොහොමද කියලා හිතෙන්න ඇති. අම්මත් කියන්නෙ ඒකනෙ පොඩ්ඩක් හොදට අහපන්.

    මැදගොඩ අබේ, කොටුවෙ පොඩී, අතුරෙ රතන් වගේ කරියර් පාත් එකක යවන්න ගෙදර අයට හිතුණද දන්නෙ නෑ. අනික පොඩි එකාටත් සැප තියෙන්නෙ එතන කියලා පෙනුනද දන්නෙ නෑනෙ.

    බංකොළොත් රටේ ඉන්නව නං ඒවනේ කරන්න වෙන්නෙ.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    දෙරණ ටීවී නාලිකාවේ විකාශය වූ “සිඳු” ටෙලි නාට්‍යයේ ‘සෝරත පොඩි හාමුදුරුවෝ‘ චරිතයට පාසල් යන අතර සම්බන්ධව සිටි කවීෂ් විහඟ, සැබෑ ජීවිතයේ සංඝ ශාසනයට එක්වූ බව වාර්තා වෙයි.වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් රංගනයට පිවිස කවීශ් වසර 5ක්ම එම චරිතය රඟපෑවේය.කවීශ් අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.
    ඒ පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමිනි.
    මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.
    මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුනට එක්වූ බව වාර්තාවේ.
    ‘ඒ ගොල්ලන් තෝරපු පාරට මං ඉඩදුන්නා.රගපාලා එයා ලබපු ජනප්‍රියත්වය ගෞරවය ඇත්තටම හාමුදුරු කෙනෙක් වුනොත් තවත් ලැබේවි කියලා හිතනවා‘ සමිද්ධිරතන පොඩි හාමුදුරුවන්ගේ මව පැවසුවාය.

    සරණ පසුපස දුවපැන ඇවිදිමින් ප්‍රේක්ෂකයින්ට මතකයේ රැඳුණ පොඩිනමක් වූ කවීෂ් විහඟ, ඇත්තටම පොඩි හාමුදුරු නමක් වූයේය.

    -gossiplankanews
    🤔🤔🤔🤔
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    බුදු රජාණන්වහන්සේගේ කාලෙ වගේ නෙමේ. ඒ කාලෙ පොඩි ළමයින්ටත් ගොඩක් පොඩි කාලෙම ලොකූ ධර්ම කරණු අවබෝධ වෙනව. ඒ කාලෙ මිනිස්සුන්ගෙ පින සහ අවබොධය උසස්. එත් දැන් මිනිස්සු එන්න එන්න ගුණ ධර්ම වලින් පිරිහිලා ශීලයෙන් පිරිහිලා කෙලෙස් වැඩී. ඒ වගේ කාලෙක පොඩි ළමයෙක්ට දෙයක් අවබෝධ වෙන එක ගොඩක් අඩුයි. ඒ නිසා අවුරුදු 16 17ක් ගියහම තේරුම් ගන්න පුළුවන් වයසෙදි මහන වෙන එක දැන් කාලෙ හොදයි කියන එක ඇත්තක් තියනව.
    ඔය අතරෙ අතරින් පතර කලාතුරකින් පොඩි කාලෙම අවබෝධයෙන්ම මහන කමට යන සාමණේර හිමි වරුත් ඉන්නව. මේ හාමුදුරුවොත් එහෙම වෙයි සහ වේවා කියල ප්‍රාර්ථනා කරමු.