සිධාර්ථ සම්බුද්ධ චිත්‍රපටය

san**

Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    සිධාර්ථ සම්බුද්ධ චිත්‍රපටය

    සිධාර්ථ සම්බුද්ධ චිත්‍රපටය​

    මේ චිත්‍රපටය Promote කරනවා කියල හිතන්න එපා..අපි හැමෝගෙම සිත තුල සිටින බුදුහාමුදුරුවන්ගේ චරිතයට මේකෙන් කොහොම සාදාරණයක් කරලා තියනවද කියලා ඔයාලම බලන්නකෝ..

    Making of Sri Siddhartha Gauthama (Siddhartha - the Buddha)

    Siddhartha The Buddha Movie Trailer

    ඔයාලගේ අදහස් දක්වන්න..
     
    Last edited:

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Meke mokak hari kunuharpa film ekak damma nam balana eun bump dana eun one tharam innava..Me vage deyak share karann ekek vath na..Thambinta bana bana post danne nathuva kala yuthu de kala nam ape rata jaathhiya meeta vada issarahata gihin
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    Meke mokak hari kunuharpa film ekak damma nam balana eun bump dana eun one tharam innava..Me vage deyak share karann ekek vath na..Thambinta bana bana post danne nathuva kala yuthu de kala nam ape rata jaathhiya meeta vada issarahata gihin

    මටත් ඔකොම හිතුන බන්..මොනවා කරන්නද..මේක තමයි අපේ උන්ගේ හැටි..
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Meke mokak hari kunuharpa film ekak damma nam balana eun bump dana eun one tharam innava..Me vage deyak share karann ekek vath na..Thambinta bana bana post danne nathuva kala yuthu de kala nam ape rata jaathhiya meeta vada issarahata gihin

    http://www.elakiri.com/forum/showthread.php?t=1499300&page=6

    ඔන්න බලාගනින් ...තව ගොඩක් thread තිබුනා ....හොද දේකට බුම්ප් ලැබෙය බන් ...බුදුන් වහන්සේවත් අන්තිමට විකුණන් කන ඒවාට අපි නම් No Bump ....
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ පිල්ම් එකේ යන්නේ සිදුහත් කුමාරයා ගැන නේද
    බලලම කතා කරමු මචං
    නැත්නම් අන්ධයෝ අලියාගේ හැඩරුව කීවා වගේ
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    මේ පිල්ම් එකේ යන්නේ සිදුහත් කුමාරයා ගැන නේද
    බලලම කතා කරමු මචං
    නැත්නම් අන්ධයෝ අලියාගේ හැඩරුව කීවා වගේ
    :lol::lol:
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    bumpt.gif

    buddhismflag.gif

    budusara.gif
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mn nm kamathi na mehema charactor ekak buduhamuduruwo wenuwen kranawata kawruth :( eka harima waradi.e wage charithayak komada normal knk karanne.meka godak waradi wadak.ada kale film waln hadala natte buduhamuduruwon sambandayen witharai.dn ekath kranawa. :(