දැන් මේක කියල පට්ටංදර දිගෑරෙයි ද මන්දා........![]()
welcome kibul

සයිලන්සර් ගැන කතා කරනව නං සමහර සයිලන්සර් වර්ග, විශේෂයෙන් දිගු සයිලන්සර් වලින් බ්ලාස්ට් බූම් එක 60%ක් තරම් අඩු කරන්න පුළුවන් අවස්ථා තියනව, විශේෂයෙන් ඔය හෙක්ලර්&කොච් මාදිලි වලට එන සයිලන්සර් ඉතාම හොද මට්ටමේ ඒව. නමුත් ඇත්ත, චිත්තරපටි වල එන විදියෙ “ස්ක්“ ශබ්දයක් නම් නෙවෙයි එන්නේ. පිස්තෝලෙකින් වෙඩි තියන විට එන්නේ සිහින් රතිඥ්ඥාවක් පුපුරනව වගේ සද්දයක්. නමුත් හොද සයිලන්සර් එකකින් ඒක “තුහික්“ වගේ හඩකට මාරු කරන්න පුළුවන් සහ හඩත් අවම ලෙස 40% වත් කපා හැරෙනවා. සයිලන්සර් වල ඇතුලත නිර්මාණය කෙරිල තියෙන්නේ අර එක වරම රත් වුණු වා කදක් ඇති කරන පිපුරුම බෙදා වෙන වෙනම කුටීර තුලින් වෙන වෙන දිශානති වලට බෙදා ඉවත් කරන්න.

ඕවා හිතේ තියාගෙන ඉන්නේ නැතුව දාපන්කෝ බන්.අපිත් ඔයවගේ අළුත් දේවල් දැන ගන්න ආසයි! සයිලන්සර් එක පමණක් නෙවෙයි යොදා ගන්න උණ්ඩය මතත් මේ සයිලන්සින් කෙරුවාව රැදිල තියනවා. ලෝහ නාශක උණ්ඩ දැම්මොත් අම්මේ මුත්තේ කිව්වත් හඩ නං අඩු කිරිලි සුම්මා. මොක ඒවයේ උණ්ඩය පියාසර කරද්දී ඊට ආවේනික ලෝහ රැවිදීමක් තියනවා. අනික භාවිතා කරන්නේ සබ්කාර්බයින් උණ්ඩ නම් ඒත් හඩ අඩු නෑ. සාමාන්‍ය වෙඩි බහෙත් නැතුව ඔය කෝඩේට් වගේ මිශ්‍රණ පවතිනව නං ඒත් හඩ අඩු කරන්න අමාරුයි.
අර ෂූටර් ෆිල්ම් එකේ මුල් හරියේ හෙලිකොප්ටයට තියෙන්නේ ඔය උණ්ඩවලින්ද?
නමුත් අත්දැකල තියන දෙ තමා ස්නයිපර් රයිෆල් වලට එන අඩි 3-4 දිග සයිලන්සර් වලි නම් කාර්යක්ෂමතාවය ඉහලයි කියන එක.අනික දුර ඉලක්ක ගනිද්දී බොහෝ විට ශබ්දය 40%ක් කැපුණත් ඇති. එහිදී වඩා ප්‍රෙව්ශම් වන්නේ දුම් වලාව ඇති නොවෙන්නයි. ඒකෙන් ලොකේට් කරන්න පුළුවන් නිසා.
කිඹුල් අයියා ෆීල්ඩ් එකේ Pro.කියලා අදනේ දන්නේ.




