සින්දුවක් අහනකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,025
    1
    43,435
    113
    සින්දුවක් අහනකොට

    සින්දුවක් අහනකොට කණට මී පැණි වක්කරනව වගේ

    මම වැරදි නෑ නේද?
    මම ගොඩක් ආස තණුවට..

    ඔලන්සැපයින් බිව්වම මේ ගතිය (රසය) අඩු වෙනව

    ගෙදර තනිවෙලා ඉන්න මට මේක විතරයි මිහිරකට තියෙන්නෙ :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කනට මි පැණි වක්කරද්දී ආතල්ද බන්?
    මන් කරලා නැතිනිසයි ඇහුවේ :oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,025
    1
    43,435
    113
    කනට වදින වැදිල්ල වෙලාවකට හිතෙනව කුඩු ගැහුව වගේ නරක දෙයක්ද කියලත්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,025
    1
    43,435
    113
    මගේ මනෝ පාර වැඩියි. ඒකයි මම කියන්නෙ..

    මේක වැඩි වුණොත් ඇන්ටිසයිකොටික් දෙන්ඩ වෙනව :rofl: