සින්දුවක් තියෙනවා හොයල දීපල්ලකෝ...

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මේක ෆාස්ට් ට්‍රැක් එකක්, පිරිමි ගායකයෙක් .. ..නම නොදනී..
    සින්දුවේ දෙවනි කෑල්ල තමයි

    මකරන්දේ නෙළුම් මලේ ..ඔබයි මගේ සුර අංගනා
    රෝමියෝ මමයි ..ජුලියට් ඔබයි

     
    • Love
    Reactions: crzy chan

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මටත් සිංදුවක් තියෙනවා හොයලා දියං... ඒකෙ තාලෙ නිකන් "ටා ඩා ටඩ්ඩ ඩා ඩඩා ඩී ඩූ" වගේ එකක් 😆
     
    • Haha
    Reactions: crzy chan