සින්දුවක් පිටිපස්සේ තියෙන දුක හිතෙන කතාවක් - Tears in Heaven - Eric Clapton

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    මේක මාර ලස්සන මෙලඩි එකක් තියෙන සින්දුවක් උනාට ඒක පස්සෙ තියෙන කතාව මාර දුක හිතෙන එකක්. Eric Claptonගෙ පුතා අවුරුදු 4දී බිල්ඩිමක 53වෙනි මහලේ ජනේලෙකින් වැටිලා නැතිවෙනවා. ඒ ගැන ලියපු සින්දුවක් තමා Tears in Heaven කියන්නේ. සින්දුවෙ වචන ගොඩක් සරලයි. පහල තියෙන්නෙ lyrics ටික.





    ඒකේ සමහර verse යන්නෙ මෙහෙම

    ඔයා මාව අදුනගනීද සුරලෝකෙදී මාව දැක්කොත්?
    ඔයා මගේ අතින් අල්ලනවද සුරලෝකෙදී මාව දැක්කොත්?
    ඔයා මාව අදුන ගනීවිද සුරලෝකෙදී මාව දැක්කොත්?
    මම හිත ශක්තිමත් කරගන්න ඕනා, කොහොමහරි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනා, මොකද මම දන්නව මම සුරලොවට අයිති නෑ කියලා.

    ඒ ලමයා නැතිවෙන කොට පොඩි නිසා තාත්තට බයයි එයා ගැන මතකයක් නැති වේවිද කියලා. එයාට සැකයි එයා සුරලෝකට යයිද කියලා. ඒ කියන්නෙ ආයි තමන්ගේ පුතාව කවදාවත් දකින්න වෙන එකක් නැත්ද කියල බයයි.

    Would you know my name?
    If I saw you in heaven
    Would it be the same?
    If I saw you in heaven

    I must be strong
    And carry on
    'Cause I know I don't belong
    Here in heaven

    Would you hold my hand?
    If I saw you in heaven
    Would you help me stand?
    If I saw you in heaven

    I'll find my way
    Through night and day
    'Cause I know I just can't stay
    Here in heaven

    Time can bring you down
    Time can bend your knees
    Time can break your heart
    Have you begging please
    Begging please

    Beyond the door
    There's peace, I'm sure
    And I know there'll be no more
    Tears in heaven

    Would you know my name?
    If I saw you in heaven
    Would you be the same?
    If I saw you in heaven

    I must be strong
    And carry on
    'Cause I know I don't belong
    Here in heaven