සින්දුවක් හෙල්ප්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සින්දුවක් හෙල්ප්

    මොකක්ද බන් අර පරන සින්දුවක් තියෙන්නෙ බාබරා කියල, කියහන්කො කව්රුහරි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කලිසම බඩට ඇදගත්ති හීනි ඩයල් එකක් ඩිස්කො ලයිට් උඩ හිටගෙන කියන සින්දුව නේද? මටත් වචන මතක නැ. උබ බාබරා කිව්වම මෙලඩිය මතක් උනා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කලිසම බඩට ඇදගත්ති හීනි ඩයල් එකක් ඩිස්කො ලයිට් උඩ හිටගෙන කියන සින්දුව නේද? මටත් වචන මතක නැ. උබ බාබරා කිව්වම මෙලඩිය මතක් උනා.
    ඔව් ඒක තමයි
    බාබර පහස ලබන මලක් ඩො
    :confused:
    බාබරා බම්ප්:P:P
    :D