සින්දුවක් හොයල දෙන්න...
කට්ටියට මතක ඇතිනේ කුච් කුච් හෝතා හේ ෆිල්ම් එක...
ඒ ෆිල්ම් එකේ සින්දු රිමික්සස් විදියට ආව කින්ස් ඕඩියෝ එකෙන්...
ඉතින් ඒ කාලේ ඒ කැසට් එක තිබුන, සින්දු ඇහුව... ඒත් දැන් කොහෙවත් තිබුනේ නැහැ හෙවුවට... අහම්බෙන් යුටියුබ් එකේ තිබුනා එකක්...
පහලින් තියෙන්නේ ඒක...
පුළුවන් නම් තියෙන කෙනෙක් අප්ලෝඩ් කරලා දෙන්න... නැත්නම් ලින්ක් එක දෙන්න... ඒ වෙනුවෙන් හොයන්න එපා... කොහේදී හරි හම්බ උනොතින් ලින්ක් එක දාන්න....