සින්දුවක් හොයා ගන්න උදව් කරන්න

vajiray

Member
Oct 20, 2017
8
3
0
සින්දුවක් හොයා ගන්න උදව් කරන්න

සින්දුවේ කෑල්ලක් තියෙනවා මේ වගේ "වහළේ පොල් අතු අතරින් දිලිසෙන සද රේඛාවක සිත පැටලේ " , වෙනස් වෙන්න පුළුවන් මීට වඩා , දන්නා එක්කෙනෙක් ඉන්නවනම් සින්දුව share කරන්නකෝ :love::yes:
 
  • Like
Reactions: madukp and D_Mad