සින්දුවක කටහඬ අයින් කරමු !!

AAAZZZ

Banned
Oct 22, 2012
75
24
0
සින්දුවක කටහඬ අයින් කරමු !!

AV_Music_Morpher_Gold_5_0.jpg



AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.

වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි :) සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.

torrent

Screenshots

2236768790102507372S600x600Q85.jpg



සියලු ගෞරවය කතෘට හිමිවිය යුතුය ...

 

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Ela machan..
    ape samahara gayakayange sinduwala katahada ayin karala ahanna ona

    nettan e sindu ahanna ba ;)
     

    AAAZZZ

    Banned
    Oct 22, 2012
    75
    24
    0
    ඉතින් ඔය software's අස්සේ දඟලන්න ඕනයැ කරෝකි dvd එකක් ගත්තනං ඉවරයිනේ :nerd:

    හැම සින්දුවේම කැරෝකි නෑ නේ ...හැමෝම DVD ගන්නේ නෑ නේ .....වැදගත් වෙයි කියලා දැම්මේ ....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හැම සින්දුවේම කැරෝකි නෑ නේ ...හැමෝම DVD ගන්නේ නෑ නේ .....වැදගත් වෙයි කියලා දැම්මේ ....



    ඒකත් ඇත්ත :D
    ඔය කටහඬ අයින් කරන වැඩේට ඔය වගේ software's ඕනත් නෑ simple eq එකකින් වැඩේ කරන්න පුළුවන්
    හැබැයි ඉතින් මුළුමනින්ම කටහඬ අයින් කරන්න මොනවා කරත් බෑ
     
    Last edited:

    AAAZZZ

    Banned
    Oct 22, 2012
    75
    24
    0
    ඒකත් ඇත්ත :D
    ඔය කටහඬ අයින් කරන වැඩේට ඔය වගේ software's ඕනත් නෑ simple eq එකකින් වැඩේ කරන්න පුළුවන්
    හැබැයි ඉතින් මුළුමනින්ම කටහඬ අයින් කරන්න මොනවා කරත් බෑ
    :cool: