සින්දු අහපු කාලෙත් ඉවරයි.

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    සින්දු අහපු කාලෙත් ඉවරයි.

    අනේ අපොයි!
    Mobile/ I-pod එකෙන් සින්දු අහපු කාලෙත් ඉවරයි.
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    03.jpg


    මමත් කියන්නේ නැහැ හොර CD ගහන එක හරි දෙයක් කියලා.
    ඒත් අපි මෙහෙම හිතමු.
    අපි රුපියල් 500 ක් දිලා ඔර්ජිනල් CD ගත්තා කියමු. අපි
    රුපියල් 500 ක් දීලා ගත්ත ඒ CD එක තමන්ට ඕනේ විදිහට තමන්ගේ Computer, Mobile, I-pod එකට Copy කරලා අහන්න නැත්නම් වැඩක් තියනවද?

    :no::no::no::no::no::no::no::no::no::no::no:
    නිකම්ම යන්නේ නැතුව ඔයාලගෙ අදහසුත් කියලම යන්න අමතක කරන්න එපා
    ????????????????????????????

     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං මෙහෙම ගියොත් අපිට සිංදු අහන්නත් නෑ එතකොට එලකිරි එකෙ සිංදු කාටද ?:(:(
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Computers තිබුන නිසා තමයි ලංකාවේ පරණ ගායක ගායිකාවන්ගෙ සින්දු ඔය තරමින් හරි රැකිලා තිබුනේ මෙයාලා හදන්න ඒ ටිකත් නැති කරන්න.
    :growl::growl::growl::growl::growl:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Computers තිබුන නිසා තමයි ලංකාවේ පරණ ගායක ගායිකාවන්ගෙ සින්දු ඔය තරමින් හරි රැකිලා තිබුනේ මෙයාලා හදන්න ඒ ටිකත් නැති කරන්න.
    :growl::growl::growl::growl::growl:

    ඇත්ත කතාව :yes::yes: