මම එලකිරියෙ මගෙ හොඳම යාලුවෙක් එක්කන් කවර් සෝන්ග් එකක් කර කර හිටියා දැන් මියුසික් ටික ඉවරයි.. එයාගෙ හදිසි ගමනක් නිසා සහ තාක්ෂනික දෝශයක් නිසා එයාට කියන්න බැරි තත්වයක් උදාවෙලාතියනවා...ඉතින් ඔයගොල්ලො දන්න සින්දු කියන්න පුලුහන් කවුරු හරි ඉන්නවා නම් මට සෙට් කරලා දෙන්න පුලුහන්ද.. මේකයි සින්දුව..මම දන්න විදිහට තව එක කවර් එකක් වත් කරලා නෑ..යූ ටියුබ් ඉන්න කෙනෙක් නම් හොඳයි



අදමයි ඇහුවේ 
