සින්දු දෙකක්..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කෙල්ලො ගැන එහෙම කතා කරන වනචර ත්‍රෙඩ් වලට උඹ මොකුත් කමෙන්ට් කරන්නෙ නෑ නේද..
ඒ මොකද :lol:

ඒවට ආවාම මගෙ වනචර කම් ටික ඔක්කොම හෙළි වෙනවනෙ :sorry: :sorry:
ඉතිං ඒ වගේ ඒවට subscribe කල්ල නිකං ඉන්නව :sorry: :sorry: