සින්දු මතක තියන වැඩ්ඩෝ එන්නකෝ....

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    සින්දු මතක තියන වැඩ්ඩෝ එන්නකෝ....

    මචන්ලා ලේඩි සි(න්)ග(ර්) කෙනෙක් කියන ටිකක් විතර පරණ සින්දුවක් තියනවා,


    " දරාගන්න බැරි දුක වගේම සතුටත් ලැබුනේ ඔබගෙන් තමා " වගේ අයිඩියා එකක් සින්දුවක්. :P



    ඒ කියන්නේ ඒ කෙල්ලගේ හිත රිද්දන්නෙත් , සතුටින් තියන්නෙත් එයාගෙ කොල්ලමයි වගේ කියන අයිඩියා එකක් තියන සින්දුවක් තමා ඒක, මතක කෙනෙක් කියන්නලා මචන්.. මම මේ හොයල හොයලා කල්පන කරලා බැරිම තැනයි එලකිරියට දැම්මේ.... :rolleyes:;)



    දන්නේ නැති අය බම්ප් එකක්වත් දෙන්න.. හැකි තරමින් සලකමි rep + :P