සින්දු මතක තියන වැඩ්ඩෝ එන්නකෝ....
මචන්ලා ලේඩි සි(න්)ග(ර්) කෙනෙක් කියන ටිකක් විතර පරණ සින්දුවක් තියනවා,
" දරාගන්න බැරි දුක වගේම සතුටත් ලැබුනේ ඔබගෙන් තමා " වගේ අයිඩියා එකක් සින්දුවක්.
ඒ කියන්නේ ඒ කෙල්ලගේ හිත රිද්දන්නෙත් , සතුටින් තියන්නෙත් එයාගෙ කොල්ලමයි වගේ කියන අයිඩියා එකක් තියන සින්දුවක් තමා ඒක, මතක කෙනෙක් කියන්නලා මචන්.. මම මේ හොයල හොයලා කල්පන කරලා බැරිම තැනයි එලකිරියට දැම්මේ....

දන්නේ නැති අය බම්ප් එකක්වත් දෙන්න.. හැකි තරමින් සලකමි rep +

+8
+8