සින්දු වල ඔරිජිනල් හින්දි සින්දුව

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
සින්දු වල ඔරිජිනල් හින්දි සින්දුව

යාලුවනේ,

මට මේ සින්දු වල ඔරිජිනල් හින්දි සින්දුව මොකක්ද කියල හොයල දෙන්නකෝ..

මේ සෞම්‍ය රාත්‍රිය - ධර්මදාස වල්පොල
කොයි යන්නේ බඳ නලවාලා - ජෝති

ලොකු උදව්වක්...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    mama hithanne me dekama swatharntha niramana
    ma langa godla old ewa thiyena eth mea ahala naha
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ඔන්න අපේ තාත්තාගෙ පිහිටෙන් මට එක සිංදුවක් හොයලා දෙන්න පුළුවන් වුණා.. අනිත් එක මතක නැතිලු.. මතක් කරලා කියන්නම් කිව්වා..