සින්දු හොයමු???

Oct 20, 2011
208
83
0
අපේ පංතියෙත් කෙල්ලෙක් හිටය බං.. ඒකිය නරියා කියල කියන්න බෑ.. තියන්නෙම නලිය කියල.. ඉතිං එදා ඉදං ඒකි නලිය... මේ ඒ නලියද
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගඩ්ඩා;11301372 said:
    අපේ පංතියෙත් කෙල්ලෙක් හිටය බං.. ඒකිය නරියා කියල කියන්න බෑ.. තියන්නෙම නලිය කියල.. ඉතිං එදා ඉදං ඒකි නලිය... මේ ඒ නලියද

    :angry::angry::angry:
    නැහැ යකෝ මු සුපිරි කොල්ලෙක්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුදු මහත්තයා;11301629 said:
    අතරමගක සිටි මා කුඩේ යටින් කැන්දා.....

    කියමු බලන්න මොකක්ඩ සින්දුව කියලා

    සතර වටින් කලුකරගෙන