සින්දු හොයමු???

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව රැදී


    danna aya innawada
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව රැදී


    danna aya innawada

    :Dකඩමංඩියේ දොල අයිනේ නුඹව පෙනේ.:D
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    කිසිදින අප හමු නොවන වග දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
    එහෙනම් මේකත් කියමු බලන්න.???
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කිසිදින අප හමු නොවන වග දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
    එහෙනම් මේකත් කියමු බලන්න.???

    සුපෙම් හැගුම් නුබෙන් එපා
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    යුගයෙන් යුගයට හදවත් පුරවන
    අඳුරු වේදනා කැටිය ඇයයි

    මේකත් කියන්න බලන්න..