මම දාපු එක මොකෙක්වත් කිවුවේ නැහැ තාම


කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව රැදී
danna aya innawada
කඩමංඩියේ දොල අයිනේ නුඹව පෙනේ.
7) දන්න දෙමළින් මම දුන්න මගේ හද...
කිසිදින අප හමු නොවන වග දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
එහෙනම් මේකත් කියමු බලන්න.???
කිසිදින අප හමු නොවන වග දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
එහෙනම් මේකත් කියමු බලන්න.???