සින්දු internet එකේ දාන එක කරන්නෙ කොහොමද?

disamannar

Member
Dec 24, 2009
466
116
0
සින්දු internet එකේ දාන එක කරන්නෙ කොහොමද?

දැන් ගොඩක් site තියෙනවා සින්දු download කරන්න දෙන මේ ගොල්ලන් මෙ විදියට සින්දු site එකේ දාන්න පුළුවන්ද?
නීති විරෝධී නැත්ද?
දන්න අය කියන්නකො
images
images
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වගේ සිංදු ඒ සයිට් වලට පබ්ලික් කරන්නේ සිංදු නිර්මාණය කරපු අයගේ කැමැත්ත උඩ ඉදලායි..
    ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    ඒත්.. අලුතින් රිලිස් වුන ඇල්බම් මුළුමනින් ම කවුරුත් වගේ නිකන් දෙන්න උත්සහ කරන්නේ නෑ..
    ඒ හින්දා ඒක නිතී විරෝධි ක්‍රියාවක්..
    ඒ හින්දායි එළකිරි අඩවියේ වුනත් නිතියක් තියෙන්නේ..
    ලංකාවේ ඇල්බම් සම්පුර්ණයෙන් ම ප්‍රසිද්ධියේම බේදා හැරිම තහනම් කියලා..
    ඒ වගේ වැරැද්දක් දැන හෝ නොදැන කරන සාමාජිකයාට බැන්ඩ් විමට වුනත් පුලුවන්...

    තමන්ගේ සිංදුවක් නෙට් එකට දා ගන්නවා නම්. ඒ අඩවියේ ඇඩ්මින්ට පුද්ගලිකව දැනුවත් කරන්න ඕනේ..
    ඒ පුද්ගලයා ඒ නිර්මාණය ඔබේ කියලා තහවුරු කර ගත්තාම පස්සේ තමයි..
    අඩවියට ඇතුලත් කරන්නේ..