සින්දු /videos /films පිලිවෙලට තියගමු

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    සින්දු /videos /films පිලිවෙලට තියගමු

    ඔන්න උදෙන්ම පොඩි බඩුවක් දෙන්නයි යන්නෙ .දන්නවත් ඇති,කමක් නැ ,කියලම බලමුකො........
    කෙලින්ම කීවොත් මේක ප්ලේයර් 1ක්
    මේකේ වාසි ගොඩයි


    ~MP3 /videos /Films පිලිවෙලට තියගන්න පුලුවන්
    ~ඕන වෙලාවට search කරන්න පුලුවන් windos 7 වගේ (Fast):love::love::love:
    ~දන්නේ නැති mp3 වල name1 ක හොයාගන්න පුලුවන් online:yes::yes::yes:
    ~sounds quality patta(ahala balanna pissu hadei )
    :yes::yes::yes::yes::yes::shocked::shocked::shocked:

    download_hero20100901.jpg



    iTunes-7-4-2_1.jpg


    මෙච්චර වෙලා කිව්වෙ i Tunes ගැන :P

    මෙන්න බාගන්න


    මේක දිරිමත් කරන්න rep /comment ඕනා අඩුම තරමේ වත් bump....


    comment අනුව g-talk/ yahoo chat ඉන්න අයත් එක්ක chat කරන හැටි ඊලග බලමු
    එකම application 1kin.......
     
    Last edited: