සින්නොන් හට නැවත ලියමි.....

elakiri.com ගිහිල්ලා දකුණු අත පැත්ත කොනෙන් බලාගෙන යන්න

රෙප් දෙන්න karma button එක ඔබන්න

රෙප් දෙනවා නම් නම දාල රෙප් දෙන්න
රෙප් කපනවා නම් කුනුහබ්බයක් දාල කපන්න
 

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    Podi Silva - පොඩි සිල්වා;19880954 said:
    elakiri.com ගිහිල්ලා දකුණු අත පැත්ත කොනෙන් බලාගෙන යන්න

    රෙප් දෙන්න karma button එක ඔබන්න

    රෙප් දෙනවා නම් නම දාල රෙප් දෙන්න
    රෙප් කපනවා නම් කුනුහබ්බයක් දාල කපන්න

    rep power 0 කියන්නෙ මට කාටවත් rep දෙන්න බෑ කියන එක නේද...? වෙන කෙනෙක් මට rep දුන්නොත් විතරද මගේ rep power එක වැඩි වෙන්නෙ...?

    rep කපන්නේ කොහොමද..? :nerd::nerd::nerd:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    Podi Silva - පොඩි සිල්වා;19881127 said:
    උබ තමා Member
    Post 100 දැම්මම Rep power එක 1 ක් වෙයි

    ඒ කියන්නෙ මම senior member කෙනෙක් වෙන්න ඔන නේද...? දැන් වැටහුනා... thank you වේවා...!!!