සින්නොන් හට නැවත ලියමි.....
මම කොහොමද කාටහරි rep එකක් දෙන්නේ...? මගෙ rep power එක කොහොමද මම බලාගන්නේ.....?



මම කොහොමද කාටහරි rep එකක් දෙන්නේ...? මගෙ rep power එක කොහොමද මම බලාගන්නේ.....?






Podi Silva - පොඩි සිල්වා;19880954 said:elakiri.com ගිහිල්ලා දකුණු අත පැත්ත කොනෙන් බලාගෙන යන්න
රෙප් දෙන්න karma button එක ඔබන්න
රෙප් දෙනවා නම් නම දාල රෙප් දෙන්න
රෙප් කපනවා නම් කුනුහබ්බයක් දාල කපන්න



profile eke pennanawa neda ? onna man dunna dan balanna![]()



rep power eka balanne www.elakiri.com..methenta giyama dakunu peththe rep power eka dala tiyenawa..rep denna oni nam karma kiyana eka click karala denna



Podi Silva - පොඩි සිල්වා;19881127 said:උබ තමා Member
Post 100 දැම්මම Rep power එක 1 ක් වෙයි
ඒ කියන්නෙ මම senior member කෙනෙක් වෙන්න ඔන නේද...? දැන් වැටහුනා... thank you වේවා...!!!

