ඔන්න Bump!
කොංඤ'ඤං කොංඤ'ඤං අහලා තියෙනවා මේ කතාව. හැබැයි හරියට විස්තර ඇතුව දැනගත්තේ අදයි.

යටත් විඡිතයක් වෙන්න කලින් අපි කවුද ? සිංහලය කියන්නෙ කවුද ? ආඩම්බරෙන් කියන්න පුලුවන් ඉතිහාසයක් ඇත්තටම අපිට තිබුනද ?
ඕව් තිබුන.අද නැති උනත් එදා තිබුන.සාක්ෂි ඕනද..
සාක්ෂි දෙන්නම් සුද්දගෙ ඇහෙන්ම
පලමු සාක්ෂිය.. "සර් ෆ්රෙඩ්රික් නෝත්"
වරක් ඔහු එංගලන්ත රාඡකීය සභාවට ලියන ලද ලිපියක මේසේ සදහන්ව තිබුන
මොවුන්ගේ ඡාතිය පුදුමාකාරය.පිරිසක් යුද කරද්දී පිරිසක් ගොවිතැන් කර ඔවුන්ව පෝෂනය කරයි.ඔවුන් පෘෂ්ටිමත්ය,රණකාමීය
අප ගිය රටවල් වලින් දරුනුම මිනිසුන් සිටින රට
අප නොදන්නා සටන් ක්රම භාවිතා කරන රට
අප නොදුටු මහා දියුනු රටක් හා දියුනු ආර්ථිකයක් ඇති රටක්
කිසිම රටක අප නොදුටු සමගියක් හා සහඡිවනයක් ඇති රටක්
එම නිසා අප ඉතා කල්පනාකාරීවිය යුතුය.ඉවසීමෙන් වැඩ කල යුතුය
(1805 - ෆ්රෙඩ්රික් නෝත්)