සින්හල්ලු මැරෙන විදිය

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    IMF කාලරමුවට අදාළ වෙන්න ණය ප්‍රතිව්‍යුහගත කරගන්න චීනය එකඟ කාරගන්න රජයට බැරි උනා. ඒ අනුව ඊළඟ අවස්ථාව assessment එනතුරු කිසිදු අලුත් විදේශ ආධාර ගන්න වැඩපිළිවෙලක් රජයට නෑ.
    සින්හළුන්ට ජනවාරි පඩිදෙන්න යන්නේ අයේ සල්ලි අච්චුගහල. දැනට අයේ පෙග් කර‍ගෙන ඉන්නේ. අතෑරියම අයේ ඩොලර් එක 450විතර යයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    IMF කාලරමුවට අදාළ වෙන්න ණය ප්‍රතිව්‍යුහගත කරගන්න චීනය එකඟ කාරගන්න රජයට බැරි උනා. ඒ අනුව ඊළඟ අවස්ථාව assessment එනතුරු කිසිදු අලුත් විදේශ ආධාර ගන්න වැඩපිළිවෙලක් රජයට නෑ.
    සින්හළුන්ට ජනවාරි පඩිදෙන්න යන්නේ අයේ සල්ලි අච්චුගහල. දැනට අයේ පෙග් කර‍ගෙන ඉන්නේ. අතෑරියම අයේ ඩොලර් එක 450විතර යයි.
    ඕවා කිව්වට මේ රටේ උන්ට ගානක් නෑ. තව විදවපුදෙන්
     
    • Like
    Reactions: Cypress and hkiz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,558
    167,091
    113
    එකමත් එක රටක
    We Are Doomed Reaction GIF
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    IMF is the only solution to maintain the current economical system in Sri Lanka. If we go beyond that the banking system & all business will be collapsed, causing havoc in the country.

    There will be no healthcare, education, transport, electricity, or telecommunication services after that & a lot of people will die due to hunger. Most of the Elakirians & their families have to commit suicide (including me).

    The safest group of people will be farmers & Weddas.

    -----------------------

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ක්‍රමය පවත්වාගෙන යාමට ඇති එකම විසඳුම IMF ය. එතනින් එහාට ගියොත් බැංකු ක්‍රමය සහ සියලුම ව්‍යාපාර කඩාවැටිලා රට විනාශ වෙනවා.

    ඉන් පසු සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන, විදුලිය හෝ විදුලි සංදේශ සේවා කිසිවක් නොමැති අතර බොහෝ මිනිසුන් කුසගින්නෙන් මිය යනු ඇත. බොහෝ එලකිරියන් සහ ඔවුන්ගේ පවුල්වල අයට සියදිවි නසා ගැනීමට සිදුවේ (මමත් ඇතුළුව).

    ආරක්ෂිතම පිරිස වන්නේ ගොවීන් සහ වැද්දන්ය.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    IMF කාලරමුවට අදාළ වෙන්න ණය ප්‍රතිව්‍යුහගත කරගන්න චීනය එකඟ කාරගන්න රජයට බැරි උනා. ඒ අනුව ඊළඟ අවස්ථාව assessment එනතුරු කිසිදු අලුත් විදේශ ආධාර ගන්න වැඩපිළිවෙලක් රජයට නෑ.
    සින්හළුන්ට ජනවාරි පඩිදෙන්න යන්නේ අයේ සල්ලි අච්චුගහල. දැනට අයේ පෙග් කර‍ගෙන ඉන්නේ. අතෑරියම අයේ ඩොලර් එක 450විතර යයි.
    source?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,347
    16,036
    113
    Colombo
    IMF is the only solution to maintain the current economical system in Sri Lanka. If we go beyond that the banking system & all business will be collapsed, causing havoc in the country.

    There will be no healthcare, education, transport, electricity, or telecommunication services after that & a lot of people will die due to hunger. Most of the Elakirians & their families have to commit suicide (including me).

    The safest group of people will be farmers & Weddas.

    -----------------------

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ක්‍රමය පවත්වාගෙන යාමට ඇති එකම විසඳුම IMF ය. එතනින් එහාට ගියොත් බැංකු ක්‍රමය සහ සියලුම ව්‍යාපාර කඩාවැටිලා රට විනාශ වෙනවා.

    ඉන් පසු සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන, විදුලිය හෝ විදුලි සංදේශ සේවා කිසිවක් නොමැති අතර බොහෝ මිනිසුන් කුසගින්නෙන් මිය යනු ඇත. බොහෝ එලකිරියන් සහ ඔවුන්ගේ පවුල්වල අයට සියදිවි නසා ගැනීමට සිදුවේ (මමත් ඇතුළුව).

    ආරක්ෂිතම පිරිස වන්නේ ගොවීන් සහ වැද්දන්ය.
    ඒ කියන්නෙ දැන්ම ගොවියෙක් හරි වැද්දෙක් වෙන එක හොදයි
     
    • Haha
    Reactions: Cypress