සින්හලුන්ගෙ ටැලන්ට් එක!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,907
    11,355
    113
    ඔක හැම දුප්පත් අඩු කුලෙ රටවල් කරන වැඩක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,192
    1
    61,558
    113
    Mother Earth
    😄 ටයරේ පලු යයි patch හොඳ load එකක් දැම්මොත්. මෝටර් බයික්, ත්‍රිවිල් ටයර් වලට ඩැක් ගහන්න බැරිද බන්. බස් වල වගේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    බයික් ත්‍රීවීලර් මිල 3ගුණයකින් විතර වැඩි කලයුතුයි. එතකොටවත් හිඟන උට්ටලා වාහන ගන්න එක නැවතිලා මේ වගේ හිඟන වැඩ කරන එක නවතියි
     
    • Like
    Reactions: War Fighter