සින්හලුන්ට ගොඩ යන්න පුලුවන් ක්‍රම

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,861
    13,719
    113
    🤍
    පකේ ටොක් නම් දෙන්න එපා..

    තමන්ට පුලුවන් විදිහට ජීවත් වෙන්න වගේ....bla bla bla
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    පකේ ටොක් නම් දෙන්න එපා..

    තමන්ට පුලුවන් විදිහට ජීවත් වෙන්න වගේ....bla bla bla
    හීනියට පොඩියට පටන් ගන්න ඔනෙ planning, researching ගැන හිත හිත ඉන්න එපා, මෙකෙ එවුන් කකුලෙන් අදයිරමත් කරයි බලාගෙන, මටත් කිව්වුවෙ පොඩියට ප්ටන් ගෙන ලන්කාවටම හොස්ටින් දෙන ලෙවල් එකෙ එකෙක්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    තමන්ට පුලුවන් විදිහට ජීවත් වෙන්න :yes:
     
    • Haha
    Reactions: Psiko

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    ekane bn

    Trading course

    thawa monada/?
    3V3Y.gif
     
    • Love
    Reactions: Psiko

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    තමන්ට පුලුවන් විදියට දෙයක් පටන් අරන් පුලුවන් විදියට ඒක එක්ස්පෑන්ඩ් කරගෙන යමන් ඒකත් එක්ක පුලුවන් විදියට ජීවත් වෙන ගමන් සල්ලි මැනේජ් කරපන් පුලුවන් විදියට.
     
    • Like
    Reactions: Psiko and 6h057

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    Discipline & work ethics තියෙනවනම් ඕන field එකෙන් ගොඩ වෙන්න පුළුවන්
     
    • Love
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    නෙහාරා වගේ කෙල්ලෙ යාලු කරගන්න.



    ගොඩ යනවා නම් නයි මිරිස් උනත් ඇති

    මෙයාලා නේද අර පොලීසියෙන් ඇල්ලුව වීඩියෝ හදන කපල් එක.
    ------ Post added on Dec 20, 2025 at 11:17 AM
     
    • Wow
    • Haha
    Reactions: Psiko and Erzo

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නෙහාරා වගේ කෙල්ලෙ යාලු කරගන්න.


    මෙයාලා නේද අර පොලීසියෙන් ඇල්ලුව වීඩියෝ හදන කපල් එක.
    ------ Post added on Dec 20, 2025 at 11:17 AM
    දන්නේ නෑ. මොකද්ද ඒ වීඩියෝ එක ?
     
    • Like
    Reactions: Psiko