සින්හලුන්ට සතුට ගේන නිව්ස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සින්හලුන්ට සතුට ගේන නිව්ස්

    ගෝඨාගේ නියමයෙන් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ගැන්වීම

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

    එහිදී දේශීය සීනි කර්මාන්තය නැවත ආර්ථික වශයෙන් පණ ගැන්වීමට ප්‍රමුඛතාව ලබාදී තිබේ.

    ඒ අනුව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂි කර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් විශේෂ නිරික්ෂණ චාරිකාවක් හා සේවක හමුවක් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේදී පැවත්විණි.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද එක්වූ අතර පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ ඉදිරි කටයුතු සදහා තීන්දු තීරණ රැසක් ගනු ලැබීය

    yZLEKoK.png

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,683
    113
    රූකඩ රාජ්ජේ

    රටටම ඇණයක් වෙමින් දුරකතන සමාගම් බලහත්කාරයෙන් එවන ඇමතුම්, කෙටි පණිවුඩ තහනම්..

    මෙරට ජංගම දුරකථන පාරිභෝගිකයන් වෙත එම සමාගම් විසින් බලහත්කාරයෙන් එවන ලබන වෙළඳ දැන්වීම් කෙටිපණිවිඩ නතර කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත.

    එම පණිවිඩ නතර කිරීමට පියවර ගන්නා ලෙසත් නැතහොත් ඊට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා විසින් සියලුම ජංගම දුරකථන සමාගම් වලට දන්වා ඇත.

    මෙවන් පණිවුඩ බාධා කරන බවටත් සමහර පණිවුඩවලට මුදල් අය කිරීමක් සිදුවන බවටත් පාරිභෝගික ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන ඇත.

    පාරිභෝගිකයන්ගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන මුදල් අය කරනු ලබන එවන් පණිවිඩද වහා නවතන ලෙස සභා කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

    මෙම නියෝගය සඳහා මෙරට සියලු ජංගම දුරකථන කැමැත්ත පළකර ඇත.

    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    පැල්වත්ත නැවත පන ගන්වන්න දෙයක් නැ පැල්වත්ත තාමත් වැඩ ලංකාවේ වැඩියෙන්ම සීනි හදන්නෙ පැල්වත්තෙ පැල්වත්ත, සෙවනගල, හිගුරාන සීනි තාම හදනව
     
    :love::love::love::love::love::love::yes::yes::yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    පැල්වත්ත නැවත පන ගන්වන්න දෙයක් නැ පැල්වත්ත තාමත් වැඩ ලංකාවේ වැඩියෙන්ම සීනි හදන්නෙ පැල්වත්තෙ පැල්වත්ත, සෙවනගල, හිගුරාන සීනි තාම හදනව

    Othana kiyanne Pelwatta Sugar gena nevei, Pelawatta Sugar ekak gena. Battaramulla paththe venta thiyenne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    97%කට මොලේ හොඳයි ලු:P එහෙනම් මේ වෙනකොට රට සුඛිත මුදිත වෙලා තියෙන්නෙ ඕනෙ:rolleyes:

    3% උන් සපෝට් කරපු පක්ශෙ සපෝට් කරපු පක්ශෙ පාලනේ කරන කාලෙට වඩා සුඛිත මුධිත වුනා තමා :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    3% උන් සපෝට් කරපු පක්ශෙ සපෝට් කරපු පක්ශෙ පාලනේ කරන කාලෙට වඩා සුඛිත මුධිත වුනා තමා :rolleyes:

    koi kaleda egollo palanaya kare? :baffled: