මසුරන් වචන ටික..අනිවා අඩුම ළමයි 3ක් වත් හදපල්ලා සින්හලුනේ
Thanks machan
මසුරන් වචන ටික..අනිවා අඩුම ළමයි 3ක් වත් හදපල්ලා සින්හලුනේ
මසුරන් වචන ටික..අනිවා අඩුම ළමයි 3ක් වත් හදපල්ලා සින්හලුනේ

ඇත්තටම දුක හිතෙනවා බන් අපි ගැන. නුවර නගරේ බෙහෙත් පෙත්තක් ගන්න එක සිංහල ෆාමසියක් නැහැ. ඔක්කොම දෙමලු. සපත්තු දෙකක් ගන්න තැනක් නැහැ ඔක්කොම තම්බි.ඔරලෝසු කනුව ළඟ ඉඳල මාලිගාව ලඟට කඩවල් ගණන් කරොත් කඩවල් 5ක් තියේ සිංහල කියල. බඩුවක් ගන්න සිංහල කඩේකට ගියාම අපි නිකන් බඩු ගන්න අව කියල උන් හිතන්නෙ. දරුණුම තත්වයක් දැන් නුවර තියෙන්නෙ
ඡාතිය ගොඩගන්න ලමයි හැදුවට උන්ට කන්න බොන්න නිකම් දෙනවද?තමන්ට පුලුවන් විදියට තමයි ලමයි හදන්න ඔනේ නැතුව ඡාතිය ගොඩගන්න හදලා කෙලවගන්න තමයි වෙන්නේ.
සින්හලයින්ට ජයෙන් ජයම වේවා!!!
හිතපල්ල යකුනේ.. හිතපල්ලා...
ඕක බොරු කතාවක් බං.හොදම උදාහරණය යුදෙව්වෝ.ජාතියක් හැටියට උන් හරි ශක්තිමත්.බලපන්කො අච්චර ලොකු මුස්ලිම් රටවල් වටේ තියාගෙන උන් දුන්න ගේම.පිරිස වැඩි වෙන එක නෙමේ වැදගත් ඉන්න ටික දෙනෙක් හරි මොලකාරයෝ වෙන එක.එකමතු වෙන එක.අපේ ජාතියේ නැත්තෙත් ඔය දෙකනේ.