සින්හලුනේ උදව්වක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අඩෝ කිරියේ බොක්කලා අතේ සල්ලි නැති මේ වෙලාවේ Aliexpress එකෙන් දෙන 20$ ගන්න කියලා බැලුවේ...
    GoPro එකක් ගත්තා මාසෙකට විතර කලින්.
    එකට ඕන අඩුම කුඩුම ටික වත් ගන්න පුළුවන් නේ ..
    උදව්වක් දියල්ල පුළුවන් උන්
    මෙන්න ලින්ක් ඒක

    https://a.aliexpress.com/_d7FV4nq
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    මට මැදමුලනෙන් වත් සිරිකොතෙන් වත් පඩි ලැබෙන්නේ නැහැනෙ මචෝ
    ඕයි ට වඩා ගාණක් හොයා ගන්න පුළුවන් දවසට පිට කොටුවේ කොලයක් එලාගෙන හිඟා කැවනම් 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඕයි ට වඩා ගාණක් හොයා ගන්න පුළුවන් දවසට පිට කොටුවේ කොලයක් එලාගෙන හිඟා කැවනම් 🤣🤣🤣
    @ryandok
    මචං ryandok උබ පිට කොටුවේ හිඟා කන එකෙක් ද Dislike දාලා තිබුණා නිසා මේ අහූවේ. උඹේ බිස්නස් එකට කෙලවුනා නම් සමා වේයන් මචං 😀😀😀
     
    • Dislike
    Reactions: ryandok