සින්හලු ආයේ ගෙදර නේ ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Ivarayak ne ban.indian parayek aye lankawata apu dawasaka aye bowenawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    mareida banzz ? nikan podi bayak danenawa... eye Ariyana owwnner giya... salli aakare.. :(
    මැරෙන්න බය හේතුව දාල යන්න බැරි දේවල් තියෙන නිසාද, නැත්තන් යන තැනකට දෙයක් කරගත්තෙ නැති නිසාද?
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    පරිස්සම් වෙයන් බන්....අපෙත් යාලුවෙක්ගේ අම්මා කෙනෙකුත් නැති උනා...සැහෙන try කරා බන් බේරගන්න...තියෙන හැම connection එකකින් ම උදව් හම්බුනා...හැම දෙයක් ම අපේ වාසියට තිබුණා... අනිත් මිනිස්සුන්ට ගෙදර ඉඳන් hospital යන්න ambulance එකක් නැති වෙද්දි ඒ අම්මට යන්න ambulance එකක් හම්බුණා.. අනිත් අයට ICU Bed නැති වෙද්දී oxygen එක්කම bed එකක් හම්බුණා...එත් මාරයා ඉදිරියේ පැරදුණා..අපි ඌගෙන් කතා කරලා අහද්දීත් කිව්වේ...දැන් ටිකක් අඩුයි බන් කියලා...එත් අන්තිමට ඌම කිව්වා අම්මා නැති උනා කියලා... ඒ chance උඹලට මට උඹේ ආදරණීයන්ට හම්බෙන් නැති වෙන්න පුලුවන්....ඒ හම්බුණත් ඒ අම්මාට උනා වගේ මාරයා ඉදිරියේ පරදින්න පුලුවන්..ඒ නිසා පරිස්සම් වෙයන්...එහෙම නැත්නම් උඹේ ආදරණීයයන් පරිස්සම් කරන්න උත්සහ කරපන්....