කෑම ගන්න තැන්වලයි, ෆාමසි වලයි ඇරුණාම වෙන කඩවල් වල ඉන්න ප@යලාට නං හැමිණුනාට දුකක් නෑ.
කමක් නෑ ඊලඟ ඡන්දෙටවත් මොලේ තියෙන උන් විතරක් හරි ඉතුරු වෙලා පාර්ලිමේන්තුවටත් කෙල වෙලා යයිනෙඋදෙම ගියා රවුමක් දාන්න.
ලගම සිල්ලර කඩෙ එකා මාස්ක් නැතුව බඩු විකුනන්නෙ, කඩෙ එවුන් පිරිලා, උන් නන් මස්ක් දාගෙන හිටියෙ. මීටරෙ දුරක් නෑ.
ඊලගට සැලූන් එක ඇතුලෙ පිරිලා, එකා ලග එකා ඉදගෙන, දෙන්නෙක් වැඩ ඇතුලෙ, එකෙක් රැවුල කපනවා මාස්ක් නැතුව. අඩි 10 * 10 සැලුන් කාමරෙ 8 දෙනෙක් හිටිය.
එ ටී එම් වල / බැන්කු වල පට්ට පෝලිම, අඩියක් වත් ගැප් එකක් නෑ.
ගැරෙජ් එකෙ එවුන් වැඩ මාස්ක් නැතුව
අර ඉන්දියන් මගුල බෝ වෙලා, ෆක් වෙලාම යයි වගෙ![]()

උදෙම ගියා රවුමක් දාන්න.
මොනා උනත් හෙට යන්න ඕනෙ අරක්කු ටිකක් ගන්න පොරකාල හරි


Aparade ara ussagena yana scene eka ain kare, eka thawa improve karala pollakin dekak thadibala loriyakata dagena giyanum hari…aniwaryen fuck wenawa me yana widihata giyoth.
mama den kade giya, gedara seeni iwarawela seeni parippu tika ganna lagama kadeta.
eka kalakanniyek hodatama beela, mask ekath na sigarat ekak gahanawa eheta yanawa meheta yanawa kade assata enawa pissu kotiyai. munwa allala hire danna one.
බලමු මිතුර බලමු! ඕ යේ...........ෆක් වෙලාම යයි වගෙ![]()