සින්හලු පාඩමක් ඉගන ගෙන නැත

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උදෙම ගියා රවුමක් දාන්න.

    ලගම සිල්ලර කඩෙ එකා මාස්ක් නැතුව බඩු විකුනන්නෙ, කඩෙ එවුන් පිරිලා, උන් නන් මස්ක් දාගෙන හිටියෙ. මීටරෙ දුරක් නෑ.
    ඊලගට සැලූන් එක ඇතුලෙ පිරිලා, එකා ලග එකා ඉදගෙන, දෙන්නෙක් වැඩ ඇතුලෙ, එකෙක් රැවුල කපනවා මාස්ක් නැතුව. අඩි 10 * 10 සැලුන් කාමරෙ 8 දෙනෙක් හිටිය.
    එ ටී එම් වල / බැන්කු වල පට්ට පෝලිම, අඩියක් වත් ගැප් එකක් නෑ.
    ගැරෙජ් එකෙ එවුන් වැඩ මාස්ක් නැතුව


    අර ඉන්දියන් මගුල බෝ වෙලා, ෆක් වෙලාම යයි වගෙ 🥴
    කමක් නෑ ඊලඟ ඡන්දෙටවත් මොලේ තියෙන උන් විතරක් හරි ඉතුරු වෙලා පාර්ලිමේන්තුවටත් කෙල වෙලා යයිනෙ :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    උදෙම ගියා රවුමක් දාන්න.

    FB_IMG_1618885279427.jpg
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka
    Aniwa bung, mama ada faceshield mask danna puluwan hama reddama dagena giya food city ekata badu tikak ganna.. mama badu thorana asse uncle buwek awilla mama badu thorana assema ringanawa.. nahutheta mala.. eth iwasagena paththakata wela hitiya.. pissu hu**nnala inne ammapa..!
     
    • Like
    Reactions: Solo Rider

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,820
    113
    Nugegoda, Sri Lanka
    aniwaryen fuck wenawa me yana widihata giyoth.

    mama den kade giya, gedara seeni iwarawela seeni parippu tika ganna lagama kadeta.

    eka kalakanniyek hodatama beela, mask ekath na sigarat ekak gahanawa eheta yanawa meheta yanawa kade assata enawa pissu kotiyai. munwa allala hire danna one.
    Aparade ara ussagena yana scene eka ain kare, eka thawa improve karala pollakin dekak thadibala loriyakata dagena giyanum hari…
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වැන්සීන් දෙකම ගහපු උන් කොවිඩ් එකෙන් මැරෙන්නෙ නැතිලු ද?
     
    • Like
    Reactions: Solo Rider