සින්හලු රට වෙනුවෙන් උදවුවක් කරන්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අනේ මන්ද ඕයි ඕවට පුකදෙන උන්ටත් හෙන ගහනව මිනිස්සු විදින දුක් වලට

    @nicjosh83 mu thamai, Sinhala unata LTTE ekata puka dela NGO atawan salli hoyanawa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 අපි බලල මොකක්හරි කරන්නම්..
    Mage CPAP eka ewannam...🖖

    @nicjosh83 mu thamai, Sinhala unata LTTE ekata puka dela NGO atawan salli hoyanawa

    ආ කොටිය වැලි නැතුව ඇරපු පාර thread වල අඬනවා වගේ ආ .... තාම ඉවර නෑ ..තව තියනවා
    ------ Post added on May 22, 2021 at 1:14 AM
     
    • Like
    Reactions: හෙනයා

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ආ කොටිය වැලි නැතුව ඇරපු පාර thread වල අඬනවා වගේ ආ .... තාම ඉවර නෑ ..තව තියනවා
    ------ Post added on May 22, 2021 at 1:14 AM

    adagena pm gahagena diuwa mathka ne wage , thawama demalu thoge puka palanawada pona

    wali , mada ekka oluwe idan nala kiriyen penala gihin athathiya hadagena hangila idala , iju iju kiyapu gaman duwala ena ballek mona tharan newath lajjawak nethi hati.
    thama iwara ne kiyala uba ube hithe thiyana de kiuwata kiriyama dannawa uba napu widiya.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    රටේ මේ වෙලාවේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් දෙන්නෙ නැතිව අධිවේගී මාර්ග, කුලුනු හදන්න, නාමල් බූරු පුතාට ජිම් හදන්න සල්ලි වියදම් කරනවා නම් පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ දුක්මහන්සියෙන් හම්බ කරන සල්ලි මොන මගුලකටද ලංකාවට ආධාර දෙන්නේ? අනිත් එක කොරෝන හැදිලා පිටරට ඉන්න ලංකාවෙ මිනිස්සු අසරණ වෙලා තමන්ගෙ රටට එන එක අධෛර්යමත් කරන්න ඒ මිනිස්සුන්ගෙන් ලක්ෂ ගනන් අයකලා. සක්කිලි යුක්රේන් කාරයෝ නම් මෙලෝ නීතියක් නැතුව ගෙන්න ගෙන බෙර ගහලා පිළිගත්ත.

    අනිත් එක ජොන්ස්ටන් කිව්වනේ ආණ්ඩුවට කිසිම මුදල් අගහිඟයක් නැහැ කියලා.

    ඒ රටවල ඉන්න මිනිස්සු මේ ආණ්ඩුවට සත පහක ආධාරයක් කරන්න ඕනේ නෑ. ආණ්ඩුවට ආධාර ඕනනං කොරෝනා කාලයේ හොඳට හම්බ කරගත්තු දිලිත් ජයවීර, නිශ්ශංක සේනාධිපති වගේ කළු කඩකාරයන්ගෙන් සල්ලි ඉල්ල ගන්න කියන්න.

    පිටරට ඉන්න මිනිස්සුන්ට ලංකාවේ අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව්වක් කරන්න තියෙන හොඳම විදිය තමයි ලංකාවේ තමන්ගෙ විශ්වාසවන්ත contats මාර්ගයෙන් ඔය රෝහල වලට සහ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට සෘජුවම උපකාර කරන එක
    Yako pita rata ungen gasa kapu sinhaluta aye udaw na
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    danna adurana kenek karanna haduwath mama uparima try ekak denawa anduwata salli dena eka nawaththanna

    habai me pahala kiyala thiyane wedeta full sup ekak denawa,

    පිටරට ඉන්න මිනිස්සුන්ට ලංකාවේ අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව්වක් කරන්න තියෙන හොඳම විදිය තමයි ලංකාවේ තමන්ගෙ විශ්වාසවන්ත contats මාර්ගයෙන් ඔය අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට සෘජුවම උපකාර කරන එක

    hospital walata karana ekath boru wedak , owath ewaya contact margayen unge minissuntama yanawa.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ස ට ලැජ්ජ කරනවා මෙ ගෑනි. ස දන්නවා නම් මෙ ගැනිව එලෝල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    thread eka dapu ubama @gnilukshi kiyapan dan rata inna minissu salli denna onada

    ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා පියවර ගනිමින් තිබෙන බව වාර්තා වනවා.

    පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.

    ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා තිබේ.

    මෙම වාහන රජයේ භාවිතය සදහා ආනයනය කෙරෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලද එහි වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත
    ------ Post added on May 22, 2021 at 3:34 AM
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,167
    1
    28,784

    මේක තමයි මං කිව්වේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේක තමයි මං කිව්වේ
    ඕවා දැක් දැක ආණ්ඩුවට සල්ලි දෙන්න මිනිස්සුන්ටත් පිස්සු තියෙන්නේ ඕනේ. අර ඉටුකම අරමුදලේ වියදම් වාර්ථාව දැක්කට පස්සෙ මම නම් සත 5ක් දෙන්නේ නෑ මුන්ට.

    ලොක්ඩව්න් ගමේ කන්න බොන්නේ නැති වෙන මිනිස්සුන්ට උදව් කරන්න වැඩක් පටන් ගත්තා පන්සලේ හාමුදුරුවෝ එක්ක ගිය අවුරුද්දේ. අන්න ඒ වගේ වැඩක් කරගෙන ඉන්නවා මිසක් ආණ්ඩුවේ මන්ත්‍රීකෙනෙක් වත් ඉන්න වැඩකට ගෑවෙන්න හොද නෑ.

    ------------------------------------------------
    දැන් දැක්කේ. මේ ලියුම ලබන කොන්සුලර් ජෙනරල් ඉන්නේ ලක්ෂ්මන් හුලුගල්ල. මේ අර නෙත්තිකුමාරගේ සීන් එකට ප්‍රසිද්ධ උන හුලා ද? පොර නම් ඉතින් කොහොමත් ඔය සල්ලි වලට අඹ සරණයි.
    ------ Post added on May 22, 2021 at 10:56 AM
     
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1621665744993.png