Lomax said:මෙකෙන් හරියත convert වෙන්නෙ නෙනෙ![]()
ඒ ඔයා ටයිප් කරන්න දන්නෙ නැති නිසා මේක යූස් කරන්න Show Transliteration Scheme කන්වර්ටර් එකේ දකුණුඅත පැත්තෙ උඩ තියෙන්නෙ
Lomax said:මෙකෙන් හරියත convert වෙන්නෙ නෙනෙ![]()
thulithasajeewa said:මචංz ලා... මමත් ෙමි දැන් යුනිෙකා්ඩි බෑවා. මම හිතුෙව අමාරැ ෙවයි කියලයි. බලනෙකාට ඔෆිස් ඒෙක් කී ෙබා්ඩි ඒකම වෙග් තමයි. ෙපාඩි ෙපාඩි ෙවනස්කමි තමයි තිෙයන්ෙන්.
දන්න කවුරැ හරි ඉන්නව නමි කියල ෙදනවද අම්මා කියන වචෙන මැද තිෙයන ම් අකුර (අල් ම යන්න), කු,තු වෙග් අකුරැ ෙපරළි ෙකාමා ටයිප් කරන විදිය... තිෙයනව නම් කී ෙබා්ඩ් ෙල්-අවුට් ඒකක් ෙදන්න.......
neo76 said:http://madurax86.comuv.com/
මචන්. මමත් හිතුවට වඩා හුගක් පහසු වුනා. මම දාපු ලින්ක් එකෙන් සිප් පයිල් එක බාන්න.
ඒක අන්සිප් කරන්න.
රීඩ් මී ෆයිල් එකේ දැන්ගන්න ඕන් ඔක්කොම තියනවා.
එම් අකුර නිකන් ගහුවම අල් ම යන්න.
එම් + ඒ = ම
එම් + ඒ + ඒ = මා
එම් + අයි = මි
එම් + ශිෆ්ට් ඔබාගෙන් අයි = මී
එම් + ඊ = මෙ
එම් + (ශිෆ්ට්) ඊ = මේ
එම් + අයි = මි
එම් + (ශිෆ්ට්) අයි = මී![]()
එම් + ඒ + ඊ = මැ
එම් + (ශිෆ්ට්) ඒ = මෑ
මේක මම ඊයෙ පටන් ගත්තෙ. හිතුවට වඩා හුහක් ලේසියි.
සින්හලෙන් කොටන්න තිබුනු ගැටලු ඉවරයි වගේ.
ඉතින් අපි සින්හලෙන් කොටමූ……..
Anyway, all our thanks should go to the people who created this.
ෙගාඩාක් ස්තූතියි මචං ඔයාට. (ඔයා දීපු උපෙදස් වලට). ඒ්ත් මචං විෙජ්ෙස්කර යතුරැපුවරැවට ෙම් විදිය හරියන්ෙන් නෑ ෙන්ද? මම දැනට පාවිච්චි කරන්ෙන් විෙජ්ෙස්කර යතුරැපුවරැව. මම ඒ්ක බාගත්ෙත් ෙමතනින්.neo76 said:http://madurax86.comuv.com/
මචන්. මමත් හිතුවට වඩා හුගක් පහසු වුනා. මම දාපු ලින්ක් එකෙන් සිප් පයිල් එක බාන්න.
ඒක අන්සිප් කරන්න.
රීඩ් මී ෆයිල් එකේ දැන්ගන්න ඕන් ඔක්කොම තියනවා.
එම් අකුර නිකන් ගහුවම අල් ම යන්න.
එම් + ඒ = ම
එම් + ඒ + ඒ = මා
එම් + අයි = මි
එම් + ශිෆ්ට් ඔබාගෙන් අයි = මී
එම් + ඊ = මෙ
එම් + (ශිෆ්ට්) ඊ = මේ
එම් + අයි = මි
එම් + (ශිෆ්ට්) අයි = මී![]()
එම් + ඒ + ඊ = මැ
එම් + (ශිෆ්ට්) ඒ = මෑ
මේක මම ඊයෙ පටන් ගත්තෙ. හිතුවට වඩා හුහක් ලේසියි.
සින්හලෙන් කොටන්න තිබුනු ගැටලු ඉවරයි වගේ.
ඉතින් අපි සින්හලෙන් කොටමූ……..
Anyway, all our thanks should go to the people who created this.
මචන්. මම හිතන්නේ, ඕනම බේසික් කී බෝඩ් එක්කින් මේ වැඩේ කරන්න පුලුවන්.thulithasajeewa said:ෙගාඩාක් ස්තූතියි මචං ඔයාට. (ඔයා දීපු උපෙදස් වලට). ඒ්ත් මචං විෙජ්ෙස්කර යතුරැපුවරැවට ෙම් විදිය හරියන්ෙන් නෑ ෙන්ද? මම දැනට පාවිච්චි කරන්ෙන් විෙජ්ෙස්කර යතුරැපුවරැව. මම ඒ්ක බාගත්ෙත් ෙමතනින්.
KHz said:මගේ නං වැඩි පාවිච්චිය සිංහල තමයි!
අපිත් කැමතියි.............
නමුත් ගූගල් අයියගේ සර්ච් වලට අපිව සෙට් වෙන්නේ නැති එක තමා දුක.....................
urajdrlk said:ඇයි අපි..............![]()
අපිත් කැමතියි.............
![]()
නමුත් ගූගල් අයියගේ සර්ච් වලට අපිව සෙට් වෙන්නේ නැති එක තමා දුක.....................
![]()
![]()
![]()
![]()
madurax86 said:මටත් මරු වැඩ වෙන්නෙ මං මේක ගැන thread එකක් එලකිරියේ දැම්මා දැන් ඒක යට ගිහින් මගේ සිගියේ ඇතිබොහොම සතුටුයි!!