සින්හලෙන් forum

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
Lomax said:
මෙකෙන් හරියත convert වෙන්නෙ නෙනෙ:oo::oo:

ඒ ඔයා ටයිප් කරන්න දන්නෙ නැති නිසා මේක යූස් කරන්න Show Transliteration Scheme කන්වර්ටර් එකේ දකුණුඅත පැත්තෙ උඩ තියෙන්නෙ
 

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    සින්හලෙන් කොටන්න තිබුනු ගැටලු ඉවරයි වගේ.&#3524

    thulithasajeewa said:
    මචංz ලා... මමත් ෙමි දැන් යුනිෙකා්ඩි බෑවා. මම හිතුෙව අමාරැ ෙවයි කියලයි. බලනෙකාට ඔෆිස් ඒෙක් කී ෙබා්ඩි ඒකම වෙග් තමයි. ෙපාඩි ෙපාඩි ෙවනස්කමි තමයි තිෙයන්ෙන්.
    දන්න කවුරැ හරි ඉන්නව නමි කියල ෙදනවද අම්මා කියන වචෙන මැද තිෙයන ම් අකුර (අල් ම යන්න), කු,තු වෙග් අකුරැ ෙපරළි ෙකාමා ටයිප් කරන විදිය... තිෙයනව නම් කී ෙබා්ඩ් ෙල්-අවුට් ඒකක් ෙදන්න.......


    http://madurax86.comuv.com/
    මචන්. මමත් හිතුවට වඩා හුගක් පහසු වුනා. මම දාපු ලින්ක් එකෙන් සිප් පයිල් එක බාන්න.
    ඒක අන්සිප් කරන්න.
    රීඩ් මී ෆයිල් එකේ දැන්ගන්න ඕන් ඔක්කොම තියනවා.

    එම් අකුර නිකන් ගහුවම අල් ම යන්න.
    එම් + ඒ = ම
    එම් + ඒ + ඒ = මා
    එම් + අයි = මි
    එම් + ශිෆ්ට් ඔබාගෙන් අයි = මී

    එම් + ඊ = මෙ
    එම් + (ශිෆ්ට්) ඊ = මේ
    එම් + අයි = මි
    එම් + (ශිෆ්ට්) අයි = මී:)
    එම් + ඒ + ඊ = මැ
    එම් + (ශිෆ්ට්) ඒ = මෑ

    මේක මම ඊයෙ පටන් ගත්තෙ. හිතුවට වඩා හුහක් ලේසියි.

    සින්හලෙන් කොටන්න තිබුනු ගැටලු ඉවරයි වගේ.

    ඉතින් අපි සින්හලෙන් කොටමූ……..

    Anyway, all our thanks should go to the people who created this.
     

    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    තැන්ක් යූ මෙයාලා.…..

    neo76 said:
    http://madurax86.comuv.com/
    මචන්. මමත් හිතුවට වඩා හුගක් පහසු වුනා. මම දාපු ලින්ක් එකෙන් සිප් පයිල් එක බාන්න.
    ඒක අන්සිප් කරන්න.
    රීඩ් මී ෆයිල් එකේ දැන්ගන්න ඕන් ඔක්කොම තියනවා.

    එම් අකුර නිකන් ගහුවම අල් ම යන්න.
    එම් + ඒ = ම
    එම් + ඒ + ඒ = මා
    එම් + අයි = මි
    එම් + ශිෆ්ට් ඔබාගෙන් අයි = මී

    එම් + ඊ = මෙ
    එම් + (ශිෆ්ට්) ඊ = මේ
    එම් + අයි = මි
    එම් + (ශිෆ්ට්) අයි = මී:)
    එම් + ඒ + ඊ = මැ
    එම් + (ශිෆ්ට්) ඒ = මෑ

    මේක මම ඊයෙ පටන් ගත්තෙ. හිතුවට වඩා හුහක් ලේසියි.

    සින්හලෙන් කොටන්න තිබුනු ගැටලු ඉවරයි වගේ.

    ඉතින් අපි සින්හලෙන් කොටමූ……..

    Anyway, all our thanks should go to the people who created this.



    ඉස්සර කාගෙ හරි සින්හල ඩොක් එකක් ටයිප් කරන්න කිව්වොත්, මල.

    දැන් නම් සින්හල ටයිප් කරන්න ආසා හිතෙනවා.

    මේකෙන් ටයිප් කරන්න, මම කලින් හිතුවට වඩා හුගක් ලේසියි……
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    neo76 said:
    http://madurax86.comuv.com/
    මචන්. මමත් හිතුවට වඩා හුගක් පහසු වුනා. මම දාපු ලින්ක් එකෙන් සිප් පයිල් එක බාන්න.
    ඒක අන්සිප් කරන්න.
    රීඩ් මී ෆයිල් එකේ දැන්ගන්න ඕන් ඔක්කොම තියනවා.

    එම් අකුර නිකන් ගහුවම අල් ම යන්න.
    එම් + ඒ = ම
    එම් + ඒ + ඒ = මා
    එම් + අයි = මි
    එම් + ශිෆ්ට් ඔබාගෙන් අයි = මී

    එම් + ඊ = මෙ
    එම් + (ශිෆ්ට්) ඊ = මේ
    එම් + අයි = මි
    එම් + (ශිෆ්ට්) අයි = මී:)
    එම් + ඒ + ඊ = මැ
    එම් + (ශිෆ්ට්) ඒ = මෑ

    මේක මම ඊයෙ පටන් ගත්තෙ. හිතුවට වඩා හුහක් ලේසියි.

    සින්හලෙන් කොටන්න තිබුනු ගැටලු ඉවරයි වගේ.

    ඉතින් අපි සින්හලෙන් කොටමූ……..

    Anyway, all our thanks should go to the people who created this.
    ෙගාඩාක් ස්තූතියි මචං ඔයාට. (ඔයා දීපු උපෙදස් වලට). ඒ්ත් මචං විෙජ්ෙස්කර යතුරැපුවරැවට ෙම් විදිය හරියන්ෙන් නෑ ෙන්ද? මම දැනට පාවිච්චි කරන්ෙන් විෙජ්ෙස්කර යතුරැපුවරැව. මම ඒ්ක බාගත්ෙත් ෙමතනින්.
     

    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    කොච්චර සුද්දාගෙ ගබාසාව දැනගත්තත්, අත දිග ඇරලා, ඇද නතුව ලියන්න නම් ඉතින් හොද සින්හලම තමයි..
     

    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    thulithasajeewa said:
    ෙගාඩාක් ස්තූතියි මචං ඔයාට. (ඔයා දීපු උපෙදස් වලට). ඒ්ත් මචං විෙජ්ෙස්කර යතුරැපුවරැවට ෙම් විදිය හරියන්ෙන් නෑ ෙන්ද? මම දැනට පාවිච්චි කරන්ෙන් විෙජ්ෙස්කර යතුරැපුවරැව. මම ඒ්ක බාගත්ෙත් ෙමතනින්.
    මචන්. මම හිතන්නේ, ඕනම බේසික් කී බෝඩ් එක්කින් මේ වැඩේ කරන්න පුලුවන්.
    මමත් ඉස්සර ඔය විවිද කී බෝඩ් අත්හදා බැලුවා. ඒත්, අන්තිමට සින්හල ටයිප් කරන එක එපා වෙලා හිටියෙ.
    මේක මම බා ගත්තෙ ඊයෙ පෙරේදා. ඒත් මම අද හොදට සින්හල ටයිප් කරනවා. උත්සාහ කරලා බලන්න. මම හිතන්නෙ, මේක තමයි අපිට ලැබුනු හොදම එක.
    රීඩ් මී එකේ තව විස්තර ඇති.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    KHz said:
    මගේ නං වැඩි පාවිච්චිය සිංහල තමයි!

    ඇයි අපි..............:) :) අපිත් කැමතියි.............:) :) නමුත් ගූගල් අයියගේ සර්ච් වලට අපිව සෙට් වෙන්නේ නැති එක තමා දුක.....................:( :( :( :(
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    ඇයි අපි..............:) :) අපිත් කැමතියි.............:) :) නමුත් ගූගල් අයියගේ සර්ච් වලට අපිව සෙට් වෙන්නේ නැති එක තමා දුක.....................:( :( :( :(

    Its OK nw
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මටත් මරු වැඩ වෙන්නෙ මං මේක ගැන thread එකක් එලකිරියේ දැම්මා දැන් ඒක යට ගිහින් මගේ සිගියේ ඇති :P බොහොම සතුටුයි!!
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    කෝඩ්.ටෙක්ස්ට් ෆයිල් එක

    madurax86 said:
    මටත් මරු වැඩ වෙන්නෙ මං මේක ගැන thread එකක් එලකිරියේ දැම්මා දැන් ඒක යට ගිහින් මගේ සිගියේ ඇති :P බොහොම සතුටුයි!!

    :)
    කෝඩ්.ටෙක්ස්ට් ෆයිල් එක

    ආ… මට ඊයෙ කියන්න අමතක උනා.. අර අපි දාපු ලින්ක් එකෙන් ලැබෙන ටෙක්ස්ට් ෆයිල් එක අන්සිප් කරපුවහම ඊඑක්ස්ඊ ෆයිල් එකකුයි, ටෙක්ස්ට් ෆයිල් දෙකකුයි තියනවා. ඒකෙ ඊඑක්ස්ඊ ෆයිල් එක විතරක් අපිට ඕන තැනට කොපි කරලා හරි යන්නේ නැහැ. කෝඩ්.ටෙක්ස්ට් ෆයිල් එකත් ඒ ෆෝල්ඩර් එකට කොපි කරන්න ඕනෙ. නැත්නම් ඊඑක්ස්ඊ එක වැඩ කරන්නේ නැහැ.

    රීඩ් මී එක තියෙන්නේ අපේ දැනගැනීමට.

    මේක රී පෝස්ට් එකක් නම් සොරි වෙන්න ඕනෙ. ඒත් මේක ආයෙත් පෝස්ට් කලාට පාඩු නැහැ. හුගක් අයට තවම හොදට සින්හලෙන් ටයිප් කරන්න පුලුවන් විදිහක් හම්බ වෙලා නැහැ. ගෙදර කම්පියුටර් එකක් තිබිලත්, සින්හල ටයිප් සෙටින් කරගන්න එක එකාලට සල්ලි ගෙවනවා. මම නම් හිතන්නෙ මේක තමයි අපිට ලැබුනු හොදම විදිහ. පැය 2ක් ඇති වැඩේ අල්ල ගන්න.

    මේක හදන්න මහන්සි වුනු අය්යලා, මල්ලිලා ඔක්කොටම හුගක් පින්.

    ආ.. තව එකක් කියන්න බැරි උනා.. මෙකෙන් ටයිප් කරනකොට, ඔයාලා හරි කී කම්බිනේශන් එක දුන්නහම වෙනස් අකුරක් එනවානම් (වර්ඩ් වල ඔටෝ කරෙක්ට් වගේ, මේ වෙලාවෙ මට හොද උදාහරණයක් ඔලුවට එන්නෙ නැහැ), මුල් අකුර ගහලා, ස්පේස් බාර් එක එක්කුයි, බැක් ස්පේස් එක එකකුයි ගහලා දෙවනි අකුර ගහන්න. එතකොට අර ගැටලුව සෙට්ල්.

    ආයෙත් මේක හදපු කශ්ටියට කන්ග්*රැජුලේට් කරන්න ඕනෙ. ගුඩ් වර්ක් මචන්ලා…

    අනිත් කාරනේ.. අපි ඉන්ග්*රීසි කෙටුවට, අපේ රටේ ඉන්ග්*රීසි හරියට කොටාගන්න බැරි හුග දෙනෙක් ඉන්නවා. ඉතින් අපේ රටේ සයිට්ස් ටික සින්හලෙන් තියනවා නම්, අපේ රටේ හුගක් අයට ඒවා හරියට තේරුම් ගන්න උදව්වක් වෙයි. චීනෙ, ජපානෙ එහෙම හුගක් වෙබ් සයිට්ස් වැඩ කරන්නෙ, උන්ගෙම බාසාවෙන්. (ඕනෙ අයට විතරක් ඉන්ග්*රීසියෙන් බලන්න පුලුවන්). ඒ අතින් බලනකොට, ලන්කාවෙ රාජ්ය අන්ශය නම් ටිකක් ඉදිරියෙන්. එයාලට හුගක් සින්හල/ දෙමල වෙබ් සයිට් තියනවා..
    මම උදාහරණ ටිකක් දාන්නම්..

    http://www.gic.gov.lk/

    http://www.gov.lk/home.asp

    http://www.nenasala.lk/nanasala_sin/index.php

    http://www.parliament.lk/languages/ListContent.do?language=S

    http://www.gov.lk/public/groups.asp?xi=65&groupname=Provincial+Councils

    http://www.gov.lk/public/groups.asp?xi=91&groupname=Ministries+of+Sri+Lanka+Government

    http://www.gov.lk/public/groups.asp?xi=71&groupname=Statutory+Boards

    http://www.psc.gov.lk/index.php?locale=si

    http://www.dinamina.lk/2009/04/21/

    http://www.news.lk/sinhala/index.php

    http://www.defence.lk/sinhala/sinhala.asp:)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සින්හලෙන් කොටන එක සින්හල දන්න හමොටම පහසුවක්
    ස්තුතියි මධුර සහොදරයා ඔබතුමගෙ මෘදුකන්ගයට!