සින්හලෙන් forum

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මදුර සහෝදරයා !!!
මෙහෙම වෙන්නේ ඈයී????
ඛ්**Please do not spam**රො
ප්**Please do not spam**රො
 
blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
ඉංගිරිසියෙන් බැරි හන්දා සිංහලෙන් වත් කරමු.... තව එකක්.. සින්හල නෙමෙයි සිංහල...
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
KHz said:
මදුර සහෝදරයා !!!
මෙහෙම වෙන්නේ ඈයී????
ඛ්**Please do not spam**රො
ප්**Please do not spam**රො
එලකිරියෙ අවුලක් GTRZට කියන්න වෙයි
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Pvdprasad said:
මචන් බින්දුව ගන්නේ කොහොමද?
සිංහල කොටන ගමන් q ඔබන්න එතොට බිංදුව වදිනවා Q තියෙන්නෙ අඃ ශබ්දයට
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Pvdprasad said:
කෝ නෑනේ යාලූ
සිංහල ගහද්දි Q ඔබපන්
කඩ්ඩෙන් ගහද්දි Q එබුවා කියලා බිංදුවක් එයි යෑ:P:D
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Machanz la... Mamath Sinhala Unicode download kala. Mama Down kale "Helawadana".(Link)Eth mata doubt 1k thiyenawa.. Mama type karana sinhala anith ayata hariyata preview wenawada kiyana eka..
    Me thiyenne mama type karana post 1k mata preview wena widiya...

    Eth mage A post ekakatama daapu comment 1k thamai me....

    Mama patch 1th daalai thiyenne...
    Mata thiyena doubt eka thamai api kattiya mainly unicode type 2k use karanawa..
    1. Helawadana
    2. Madhura

    Eth api degollantama ekama widiyata preview wenawada kiyana eka???

    Balanna mata oyalage post 1k preview wena hati....

    Oyala mokakda me gana hithanne??? Api hamoma ekama type ekaka unicode use kalaa nam hari kiyana ekai mage idea eka... Sinhala KB familier ayata hoda mama hithanne Helawadana. Eke ispili, alapili walata godaak dura yanna ooni na..
    So please comment guys!!!
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    thulithasajeewa said:

    Unicode ජාති දෙක තුනක් නෑ එකයි තියෙන්නෙ ඒක ලෝක සම්මතයක් ඕක සම්මත කරගන්න ලංකා ආණ්ඩුවට ගොඩක් සල්ලි ගියා. මං හදපු මෘධුකංගය භාවිතා කරන්නෙ සිංහල unicode ඒකට එක එක ජාතියෙ ෆොන්ට් තිබ්බට character codes තියෙන්නෙ unicode සම්මතයට අනූව දැන් වැඩේ තියෙන්නෙ ලංකාවේ විශාල ප්**Please do not spam**රමාණයක් සිංහල ටයිප් රයිටර් layout වලට සමාන keyboard layout වලට පුරුදුවෙලා ඒ අයට නෙමෙයි මං මේක හැදුවේ!, keyboard layout එකක් කටපාඩම් කරගෙන ඉන්න බැරි සාමාන්**Please do not spam**ය ජනතාව්ට. මේක අනිත් keyboard layout එක්ක දුවන්නෙ නෑ(මං එහෙම සපෝට් එකක් අලුත් වෙලුම් වල හදන්නෙත් නෑ!) ඔය keyboard layout කාරයෝ තමා සාමාන්**Please do not spam**ය මිනිහව කෑවෙ මගේ යාළුවෙකුත් ඔය වලට වැටුනා හොදවෙලාවට පොර keyboard layout එක පාඩම් කරගත්තෙ නෑ ලංකාවෙ උන්ගෙ ජරා ගතියක් තියෙනවා හැම දේම බිස්නස් කරගන්න මේවා එක්ක එව්වා බෑ ...හෙළවදන, microimage එකෙන් හදන ඒවා මේක එක්ක දුවන්න අමාරුයි:dull:

    එක එකාගේ සම්මත පස්සෙ යන්නෙ නැතුව ආණ්ඩුවෙන් ලබාගත්ත ලෝක සම්මතය වෙතට යන්න
    http://www.unicode.org/charts/PDF/U0D80.pdf
     
    Last edited:

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    KHz said:
    මදුර සහෝදරයා !!!
    මෙහෙම වෙන්නේ ඈයී????
    ඛ්**Please do not spam**රො
    ප්**Please do not spam**රො

    මධුර එක තැනක මේකට උත්තරේ දීලා තිබුනා. මේක එලකිරියේ අවුලක්ලු. සමහර කී කම්බිනේශන් දුන්නහම, ඌ හිතන්නේ ස්පෑම් කියලලු. ඒත් මම හිතන්නේ, නුදුරු අනාගතයේදී මේක හරි යයි..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    machan mama traning vela liyannam...
    6j3jwx.jpg
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    chanakamanjula said:
    machan mama traning vela liyannam...
    6j3jwx.jpg
    අනේ බන්. ඕකෙ ඔච්චර train වෙන්න දෙයක් තියනවද. හිතුවා.. ලිව්වා… :)
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අම්මෝ ඇති යාන්තම්

    ඔන්න මමත් දැන් හරියට සිංහල ටයිප් කරනවා....
    මට ඒකට උදව් කලේ අපේ මධුර සහෝදරයා. ගොඩාක් ස්තූතියි මචං උඹට.

    මට කියනවද දන්න කවුරු හරි ඉන්නව නම් වෙනත් සිංහල FONT එකක් දා ගන්නෙ කොහොමද කියලා....
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    thulithasajeewa said:
    ඔන්න මමත් දැන් හරියට සිංහල ටයිප් කරනවා....
    මට ඒකට උදව් කලේ අපේ මධුර සහෝදරයා. ගොඩාක් ස්තූතියි මචං උඹට.

    මට කියනවද දන්න කවුරු හරි ඉන්නව නම් වෙනත් සිංහල FONT එකක් දා ගන්නෙ කොහොමද කියලා....
    කැමති ෆොන්ට් එකක් දැන් install කරාට අවුලක් නෑ ඒවා හැම එකක්ම unicode font නම් තමා වඩා හොද කොම්පැනිකාරයින්ට රැවටෙන්න එපා ලංකාවෙ ඕන තරම් free software developers ඉන්නවා(මේ මං වගේ:P) එහෙම එකේ ඇයි මේ කට්ටිය කොම්පැනි පස්සෙ දුවන්නෙ? අරන් දුවන්න ඔනෙ නම් තමන්ට කැමති විදියට හදාගන්න code.txt එක :)