එලකිරියෙ අවුලක් GTRZට කියන්න වෙයිKHz said:මදුර සහෝදරයා !!!
මෙහෙම වෙන්නේ ඈයී????
ඛ්**Please do not spam**රො
ප්**Please do not spam**රො
සිංහල කොටන ගමන් q ඔබන්න එතොට බිංදුව වදිනවා Q තියෙන්නෙ අඃ ශබ්දයටPvdprasad said:මචන් බින්දුව ගන්නේ කොහොමද?
සිංහල ගහද්දි Q ඔබපන්Pvdprasad said:කෝ නෑනේ යාලූ


thulithasajeewa said:Machanz la... Mamath Sinhala Unicode download kala. Mama Down kale "Helawadana".(Link)Eth mata doubt 1k thiyenawa.. Mama type karana sinhala anith ayata hariyata preview wenawada kiyana eka..
Me thiyenne mama type karana post 1k mata preview wena widiya...
![]()
Eth mage A post ekakatama daapu comment 1k thamai me....
![]()
Mama patch 1th daalai thiyenne...
Mata thiyena doubt eka thamai api kattiya mainly unicode type 2k use karanawa..
1. Helawadana
2. Madhura
Eth api degollantama ekama widiyata preview wenawada kiyana eka???
Balanna mata oyalage post 1k preview wena hati....
![]()
Oyala mokakda me gana hithanne??? Api hamoma ekama type ekaka unicode use kalaa nam hari kiyana ekai mage idea eka... Sinhala KB familier ayata hoda mama hithanne Helawadana. Eke ispili, alapili walata godaak dura yanna ooni na..
So please comment guys!!!

KHz said:මදුර සහෝදරයා !!!
මෙහෙම වෙන්නේ ඈයී????
ඛ්**Please do not spam**රො
ප්**Please do not spam**රො
මචං. මේ thread එකේ මුල බලපන්..dinethxxx said:machan, mokadda system1?

අනේ බන්. ඕකෙ ඔච්චර train වෙන්න දෙයක් තියනවද. හිතුවා.. ලිව්වා…chanakamanjula said:machan mama traning vela liyannam...
![]()

කැමති ෆොන්ට් එකක් දැන් install කරාට අවුලක් නෑ ඒවා හැම එකක්ම unicode font නම් තමා වඩා හොද කොම්පැනිකාරයින්ට රැවටෙන්න එපා ලංකාවෙ ඕන තරම් free software developers ඉන්නවා(මේ මං වගේthulithasajeewa said:ඔන්න මමත් දැන් හරියට සිංහල ටයිප් කරනවා....
මට ඒකට උදව් කලේ අපේ මධුර සහෝදරයා. ගොඩාක් ස්තූතියි මචං උඹට.
මට කියනවද දන්න කවුරු හරි ඉන්නව නම් වෙනත් සිංහල FONT එකක් දා ගන්නෙ කොහොමද කියලා....
) එහෙම එකේ ඇයි මේ කට්ටිය කොම්පැනි පස්සෙ දුවන්නෙ? අරන් දුවන්න ඔනෙ නම් තමන්ට කැමති විදියට හදාගන්න code.txt එක 