Isuru Nayanajith Bandara said:හොද අදහස
මෙන්න මෙකෙනුත් සින්හලෙන් ටයිප් කරන්න පුලුවන්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html


Lomax said:මෙකෙන් හරියත convert වෙන්නෙ නෙනෙ![]()
KHz said:එච්ටීටීපී://ඩබලිව්ඩබලිව්ඩබලිව්.එළකිරි.කොම්
සිංහලෙන් යූආර්එල්


sanathvas said:

sanathvas said:මචන්ලා….
සින්හලෙන් කොටන වැඩෙ, හිතුවට වඩා නැගලා යනව වගෙයි.
උදාහරන
එලකිරියෙත් අපි පුලුවන් පුලුවන් විදිහට සින්හලෙන් කොටමු….
http://sinhala.kalingasblog.com/
http://madurax86.comuv.com/
http://www.sinhalablog.com/
http://www.sinhalabloggers.com/what-is-a-blog
http://www.kisankasblog.com/
මොකද බර බර අකුරුම දාන්නෙ. කොට්ටාව , මහරගම අතර කිව්වහම හොද නැද්ද?
(අපෙ පැත්තෙ පොරක්නෙ)
![]()
![]()
thulithasajeewa said:මචංz ලා... මමත් ෙමි දැන් යුනිෙකා්ඩි බෑවා. මම හිතුෙව අමාරැ ෙවයි කියලයි. බලනෙකාට ඔෆිස් ඒෙක් කී ෙබා්ඩි ඒකම වෙග් තමයි. ෙපාඩි ෙපාඩි ෙවනස්කමි තමයි තිෙයන්ෙන්.
දන්න කවුරැ හරි ඉන්නව නමි කියල ෙදනවද අම්මා කියන වචෙන මැද තිෙයන ම් අකුර (අල් ම යන්න), කු,තු වෙග් අකුරැ ෙපරළි ෙකාමා ටයිප් කරන විදිය... තිෙයනව නම් කී ෙබා්ඩ් ෙල්-අවුට් ඒකක් ෙදන්න.......