සින්හලෙන් forum

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මෙතෑන් සිට ෆෝරම් වලට පිලිතුරු ලිවීමේදි වෑඩිපුර සිංහල භාවිත කරමු!
එක කියවන්න පහසුවක්!
 

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    එහෙමනම්… ෆිට් තමයි….
    බලපන් මේ සින්හලෙන් කියවන එක කොච්චර ලේසිද කියල.. අර ඉන්ග්*රීසි අකුරු ගලප ගලප ඉන්නකොට ඔලුව රිදෙනවා..
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අනිවා......අපිටනම් ඉතින් සිංහල තමා........!!!!!!!!!!:)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    http://www.elakiri.com/forum/showthread.php?t=169534

    මධුර මහත්තයාගෙ post එකත් බලන්න. හොඳ advice ටිකක් තියනවා. English වලින් type කරන්න ඕනෙ උන්හම “Scroll lock” ඔබන්න. මම හිතන්නෙ, මෙක අපිට හම්බ උන හොඳම එක. හරිම ලේසියි.