සින්හලෙන් forum

sanathvas

Member
Mar 30, 2009
41
0
0
ආ.. දැන් google එකත් සින්හල search වලට support කරනවා. ඔයාලට ඕනෙ දෙයක් google වල ටයිප් කරලා සර්ච් කරන්න. සින්හල සයිට්ස් ඔක්කොම හොයා ගන්න පුලුවන්. දැන් ආණ්ඩුවෙ හුගක් සයිට්ස් සින්හලෙන් තියනවා. මම මීට කලින් ඒවා ගැන කිව්වා.
ලන්කාවෙ සින්හල bloggersලාත් ගොඩක් ඉන්න්වා. ඒවා කියවන එකත් interesting.
එලකිරි එකෙත් සින්හල භාවිතය වැඩි වේගන එනවා වගේ පේන්නේ..
එල එල.

උදාහරණ
බ්ලොග්

http://www.sinhalablog.com/

http://sinhala.kalingasblog.com/
http://aravindablog.wordpress.com/2009/01/11/බ්ලොග්-ලිවීමේ-කම්මැලිකම/

http://blog.indranama.com/2009/03/blog-post_20.html

අනිත් එක, සින්හලෙන් ලියන එකේ වාසියකුත් තියනවා. අපි දන්නෙ නැති උනාට, මම හිතන්නේ අපි ලියන ඉ මේල් ඔක්කොම සමහර අය සමහර key word වලට screen කරනවා කියලා. මේක අවුරුදු කිහිපයකට කලින් වෙච්ච ඇත්ත සිදුවීමක්. අපේ එකෙක්, උගෙ බැචෙකුට ඊ මේල් එකක් යැව්වා වින්ඩෝස් අනූඅටේ පාස්ව්ර්ඩ් එක බයිපාස් කරන හැටි කියලා. මෙන්න බොලේ ඊට පස්සෙ දවසෙ මූට මේල් එකක් එනවා - “මේ වගේ වැඩ කරන්න එපා කියල”. ඒ මේල් එක එවලා තිබුනේ උගේ යාලුවා නෙවෙයි.
ඉතින් මට කියන්න ඕනෙ උනේ, සින්හලෙන් ලියනකොට, අපිව ස්ක්*රීන් වෙන චාන්ස් එකත් අඩුයි කියලා.
:yes:
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    neo76 said:
    අපි සින්හල unicode ඩ වුන්ලොඩ් කලා. මචන්ලා කැමති නැද්ද සින්හලෙන් ලියන්න:)
    සිංහල මෙහෙම නෙ....ද???
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Tharindu Chat said:
    නැ බන්. ම්ං ඇහුවෙ RAE ( Sinhala word 4 Night ) කොහොමද කියලා........:P
    මෙන්න මෙහෙම <<rAa >>
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    gayan kalhara said:
    ඔයා වින්ඩෝස් නෙ(ane yako)? පැච් එක දාගන්න. ඔයාගෙ සිංහල හරියට රෙන්ඩර් වෙන්නෙ නෑ
    මචං, මම පැච් ඒක දාලෙන් බන් තිෙයන්ෙන් SP3 වලට ඒන?????
    ෙමාකද දන්ෙන නෑ ෙන්ද අවුල?
    මට නම් හරියට preview ෙවනවෙන්
    :( :( :(
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Dreams001 said:
    mama news paper ekak read karanna sinhala tamil unicode install kala,dan start bar ek e"viyanna'" thiyenawa..but sinhalen typ karanne kohomadha?

    " ව" යන්න විතරක් තිබිලා මදි. මධුර ගෙ software එක download කරලා බලන්න.
    පොඩියිහරිම ලේසියි.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thulithasajeewa said:
    මචං, මම පැච් ඒක දාලෙන් බන් තිෙයන්ෙන් SP3 වලට ඒන?????
    ෙමාකද දන්ෙන නෑ ෙන්ද අවුල?
    මට නම් හරියට preview ෙවනවෙන්
    :( :( :(
    මචන් අපිට නම් අවුල් වෙලනේ පෙනෙන්නෙ
    කොම්බුව ළ්ග පොඩි අවුල් ගතියක් තියෙනවා!
     

    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    යුනිකොඩ් කුඩා program එකක්. ලන්කාවෙ හුගක් site දැන් භාවිතා කරනවා. කියවන අයට, සින්හ්ලිශ් කියවන්වාට වඩා පහසුයි.

    මචන්ලාගෙ අදහසුත් දාන්න බලන්න.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔන්න කට්ටියම මෙකෙ විතරක් තරගෙට සිංහලෙන් ට්යිප් කරලා මදි
    හෑම ෆෝරම් එකකම වෑඩි වෑඩියෙන් සිංහල භාවිතා කරන්න ඔනෙ හරිද????
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Ashhab said:
    යුනිකොඩ් කුඩා program එකක්. ලන්කාවෙ හුගක් site දැන් භාවිතා කරනවා. කියවන අයට, සින්හ්ලිශ් කියවන්වාට වඩා පහසුයි.

    මචන්ලාගෙ අදහසුත් දාන්න බලන්න.


    මචං. මමත් දැන් තමයි බිංදුව ලියන හැටි ඉගෙන ගත්තේ. ඒක ලියන්නේ Q අකුරෙන්

    උදා.
    ලංකාව,